සෝෆා සහ ඇක්සා ගිවිසුම් අහෝසි කර පෙන්වන්නැයි ජවිපෙ ආණ්ඩුවට අභියෝග කරයි
ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් තබා ඇති සෝෆා සහ ඇක්සා ගිවිසුම් දෙක හරහා ශ්‍රී ලංකාවේ භූමිය ඇමරිකාවේ හමුදා මෙහෙයුම් සඳහා භාවිතා කිරීමට ඉඩ ලබාදීමට ශ්‍රී ලංකා රජය පොරොන්දු වී ඇති බවත් හැකි නම් මෙම ගිවිසුම්...
View Articleඋතුරු පළාත් ස්වේච්චා ගුරුවරු සත්‍යග්‍රහයක
උතුරු පළාතේ සේවය කරන ස්වේච්චා ගුරුවරු අද (27) පෙරවරුවේ සිට ඉසුරුපාය අධයාපනය අමාත්‍යාංශය ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ. සත්‍යග්‍රහයේ නිරත එම ගුරුවරුන්ගෙන් නියෝජිතයන් කිහිපදෙනෙකුට මේ වනවිට...
View Articleට‍්‍රම්ප්ගේ ඡන්දෙට ලංකාව බිලි වෙයි
මෙම වසරේ පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ මැතිවරණ ප‍්‍රකාශනයේ තීරණාත්මක තුරුම්පුවක් ලෙස යොදා ගැනීම සඳහා මෙරට මහා මැතිවරණයෙන් පසුව ස්ථිර වශයෙන් ම ‘සෝෆා’ (හමුදා...
View Articleවෝහාරික විගණන වාර්තා ගැන ජවිපෙ ඉල්ලූ විවාදය 18-19 දිනවල
මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණන වාර්තාව (Forensic Audit Report) සම්බන්ධයෙන් දෙදිනක විවාදයක් පසුගිය 22 හා 23 දිනවල ලබා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පසුගිය 21 වනදා...
View ArticleCIDයට පැමිණි ශානිට අබේසේකරට ගමන් පහසුකම් සැලසුවැයි ඒ.එස්.පී. වරයෙකුට එරෙහිව...
අධිකරණ නියෝගයක් අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය 23 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි එහි හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට පිටත්ව යාමට සිය නිල රථය ලබාදුන් බව...
View Articleකොරෝනා ආසාධිත මෙරට පළමු රෝගියා වාර්තාවෙයි
චීන ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා වෛරස් ආසාධිත රෝගියා ලෙස හමු වූ බව අයි.ඩී.එච් රෝහලේ ප්‍රකාශකයෙක් අද (27) රාත්‍රී ප්‍රකාශ කර තිබේ. චීනයේ හුබෙයි ප්‍රදේශයේ සිට පැමිණ ඇති මෙම 43 හැවිරිදි මෙම...
View Articleසුදුවෑන් මාධ්‍ය හමුවට එක් වූ දෙදෙනාට රාජිතගෙන් මරණ තර්ජන ඇතැයි පැමිණිලි
ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධ සැබෑ තතු හෙළි නොකරන ලෙසට දන්වමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් මරණ තර්ජනය එල්ල වී ඇති බව පවසමින් එම සුදුවෑන් මාධ්‍ය හමුවට එක් වු කොටහේන පදිංචි...
View Articleපාසල් සිසුන් ඇතුළු තරුණයන් 11ක් අතුරුදහන් කිරීම ගැන කරන්නාගොඩට-දසනායකට එරෙහි...
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීලට් වසන්ත කරන්නාගොඩ සහ රියාද් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක යන දෙදෙනාට එරෙහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන...
View Articleනාමල් ඉල්ලූ තොරතුරු මසක් ඇතුළත දෙන්නැයි තොරතුරු කොමිසම පොල්පිතිගම ප්‍රාදේශීය...
පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 13,000ක ජනතාවකට නියන් සහනාධාර ලබා නොදීම සම්බන්ධයෙන් උද්ගතවූ තත්වය සමග සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා විසින් තොරතුරු...
View Articleඅනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේට එරෙහි චෝදනා විභාගය අත්හිටුවයි
අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුළු සිව් දෙනෙකුට එරෙහිව නීතිවිරෝධී අන්දමින් අලි පැටවෙකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 25ක් යටතේ ගොනු කර ඇති අධි චෝදනා නඩු විභාගය ලබන 29 තෙක්...
View Articleනව කොරෝනා වෛරසයෙන් මිගය ගිය ගණන 106 දක්වා ඉහළට
මාරාන්තික නව කොරෝනා වෛරසය ආසාදනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 106ක් දක්වා ඉහළ ගොස් ඇතැයි චීන මාධ්‍ය වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබේ. මාරාන්තික නව කොරෝනා වෛරසය අදවනවිට ඉතාමත්...
View Articleආණ්ඩුව වැලි, පස් ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමට එරෙහිව පෙත්සමක්
පස් හා වැලි ප්‍රවාහනය කිරීම සඳහා වූ බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමක් කරුණු තහවුරු කිරීම සඳහා ලබන මස 27 වන දා...
View Articleකටුනායක පර්යන්තයට අමුත්තන් ඇතුළුවීම තහනම්
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිලි තුළට ගුවන් මගීන් සමග පැමිණෙන බාහිර අමුත්තන් ඇතුළු කර ගැනීම අද (28) උදෑසන 6.00 සිට නැවත දැනුම් දෙන තුරු අත් හිටුවීමට ගුවන් තොටුපළ බලධාරීහූ...
View Articleකොරෝනා අවදානම හේතුවෙන් රට පුරා රෝහල් 12ක් සූදානම් කරයි
චීනයෙන් ආරම්භ වී මේ වනවිට ලොව පුරා පැතිර යන නව කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළද පැතිර යාමේ අවදානම් තත්වයක් හටගෙන තිබීම හේතුවෙන් අංගොඩ IDH රෝහලට අමතරව රට පුරා ප්‍රධාන රෝහල් 11ක් කොරෝනා වෛරසය සඳහා සූදානම්...
View Articleමුඛ ආවරණ තොග සඟවයි –මිලත් ඉහළ යයි
රට පුරා ඔසුසල්වල සහ වෙළඳසැල්වල මුඛ ආවරණ මිලදී ගැනීමට නොමැති බවත් ඒවා අලෙවිසැල්වල සඟවාගෙන වැඩි මිල ගණන් යටතේ අලෙවි කරන බවත් ජනතාව මැසිවිලි නගති. පසුගිය කාලයේ සාමාන්‍ය මුඛ ආවරණයක් රුපියල් 10කට අලෙවි වුවද...
View Articleරාජ්‍ය අමාත්‍ය විමලවීර සහ දිනේෂ්ගේ ගෝලයෝ ගැටෙති අයෙක් රෝහලේ- ඩිෆෙන්ඩරයක් සමග...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ ගෝලයන් පිරිසක් අතර පසුගිය 26 වනදා මහඔය නගරයේදී ගැටුමක් හටගෙන තිබේ. එම ගැටුමෙන් එක් අයෙකු...
View Articleචීනයේ “වූහාන්”හි සිසුන් 30 දෙනා ගෙන්වා ගන්න බැහැ –සුසිල් ප්‍රේමජයන්ත
කොරෝනා වෛරසය පැතිර යෑම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයට ඇතුලුවීමට හෝ ඉන් පිටවීමට කිසිවෙකුට අවසර නොදෙන බැවින් එහි සිටින ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනා මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි බව ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය...
View Articleදෙගොල්ලම කොල්ලකෑවේ සේවක සල්ලි
“මේ කොල්ලකන්නේ විසි හය ලක්ෂයක් වූ වැඩ කරන පංතියේ සේවකයන්ට විශ්‍රාම යෑමෙන් පසුව ආරක්ෂාවට ඇති සල්ලි. එක පැත්තකින් සාටක පිලත් අනෙක් පැත්තෙන් ටයිකෝට් පිලත් මාරුවෙන් මාරුවට සේවක අර්ථසාධක අරමුදල කොල්ල කා ඇති...
View Articleරස්නායකපුර හිටපු අපරාධ අංශයේ OICට මාරාන්තික ලෙස පහරදුන් මහින්දගේ මන්ත්‍රී...
පොලිස් පරීක්‍ෂක ප්‍රදීප් කරුණාධීර මහතා රස්නායකපුර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව කටයුතු කරද්දි 2006 මාර්තු මස 30 වැනිදා හෝ ඊට ආසන්න දිනයක නිකවැරටිය දැදුරු ඔයේ මහා පරිමාණයෙන් වැලි ජාවාරම්...
View Articleරන්ජන්ගේ හඬපට තවමත් රස පරීක්ෂකට ලැබී නැහැ
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගේ හඬ සසැඳීම සඳහා අවශ්‍ය කෙරෙන හඬපටය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඊයේ (27) වනතුරුත් ලැබී තිබී නැතැයි වාර්තා වේ. හඬ සසැඳීමේ කටයුතු සඳහා රන්ජන් රාමනායක මහතාගේ...
View Article