රට පුරා ඔසුසල්වල සහ වෙළඳසැල්වල මුඛ ආවරණ මිලදී ගැනීමට නොමැති බවත් ඒවා අලෙවිසැල්වල සඟවාගෙන වැඩි මිල ගණන් යටතේ අලෙවි කරන බවත් ජනතාව මැසිවිලි නගති. පසුගිය කාලයේ සාමාන්‍ය මුඛ ආවරණයක් රුපියල් 10කට අලෙවි වුවද එවැනි මුඛ ආවරණ රුපියල් 20 සිට රුපියල් 50 දක්වා ඉහළ මිල ගණන් යටතේ විවිධ අලෙවිසැල්වල සඟවාගෙන අලෙවි කරන බවත් එක් වරක් පැමිණ […]
↧