ඇමරිකා එක්සත් ජනපදය සමඟ අත්සන් තබා ඇති සෝෆා සහ ඇක්සා ගිවිසුම් දෙක හරහා ශ්‍රී ලංකාවේ භූමිය ඇමරිකාවේ හමුදා මෙහෙයුම් සඳහා භාවිතා කිරීමට ඉඩ ලබාදීමට ශ්‍රී ලංකා රජය පොරොන්දු වී ඇති බවත් හැකි නම් මෙම ගිවිසුම් අහෝසි කර පෙන්වන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට අභියෝග කරයි. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඊයේ (25) […]
↧