මෙම වසරේ පැවැත්වෙන ඇමෙරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ මැතිවරණ ප‍්‍රකාශනයේ තීරණාත්මක තුරුම්පුවක් ලෙස යොදා ගැනීම සඳහා මෙරට මහා මැතිවරණයෙන් පසුව ස්ථිර වශයෙන් ම ‘සෝෆා’ (හමුදා තත්ත්ව) ගිවිසුම අත්සන් කරන බව තහවුරු වී තිබේ. පසුගිය සතියේ මෙරට නිල සංචාරයක යෙදුණු ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කලාපය භාර සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් ජී. […]
↧