ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සහ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ ගෝලයන් පිරිසක් අතර පසුගිය 26 වනදා මහඔය නගරයේදී ගැටුමක් හටගෙන තිබේ. එම ගැටුමෙන් එක් අයෙකු තුවාල ලබා මහඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ගැටුමට සම්බන්ධ යැයි කියන ඩිෆෙන්ඩර් රථයක් සහ එහි ගමන් ගත් දෙදෙනෙකු මහඔය පොලිසිය මගින් අත්අඩංගුවට […]
↧