Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

කොරෝනා ආසාධිත මෙරට පළමු රෝගියා වාර්තාවෙයි

$
0
0
චීන ජාතික කාන්තාවක් ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා වෛරස් ආසාධිත රෝගියා ලෙස හමු වූ බව අයි.ඩී.එච් රෝහලේ ප්‍රකාශකයෙක් අද (27) රාත්‍රී ප්‍රකාශ කර තිබේ. චීනයේ හුබෙයි ප්‍රදේශයේ සිට පැමිණ ඇති මෙම 43 හැවිරිදි මෙම රෝගී කාන්තාව පරීක්ෂා කිරීමෙන් පසු ඒ බව තහවුරු වී ඇත. ලංකාදීප

Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles