Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

පාසල් අහිමි සියලු සිසුන්ට සාධාරණ ඉටු කරනු…පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය 22 කොළඹට

පාසලක් අහිමි සියලු සිසුන්ට සාධාරණය ඉටු කරනු, පාසල් පෙළ පොත් විකිණීම නවතනු, චක්‍රලේඛ මගඩි හරහා සිදුකරන අධ්‍යාපන කප්පාදුව නවතනු, හිඟ පෙළ පොත්, නිල ඇඳුම් වහා ලබා දෙනු, පාසල් ගුරු හිඟයට විසඳුම් ලබා දෙනු,...

View Article


පුරාණ විහාරයේ නිදන් හෑරූ පිරිස අතර කාලටන් නිවසේ සේවකයෙකුත්

ගනේගොඩ පුරාණ රජමහා විහාරයට අයත් වෙලෙගල ථෙතිහාසික ගල් තලාවේ නිදන් හාරමින් සිටි පුද්ගලයන් හත්දෙනෙකු අද (21) අළුයම 2.45 ට පමණ වීරකැටිය යුද හමුදා කදවූරේ සෙබළුන් විසින් අත්අඩංගුවට ගෙන තංගල්ල පොලීසියට භාරදී...

View Article


වෝහාරික විගණන වාර්තාව සභාගතකරයි

මහ බැංකුව විසින් නිකුත්කර ඇති වෝහාරික විගණන වාර්තාව සභාගතකරයි. මහ බැංකුවේ බැඳුම්කර වන්චාව සම්බන්ධයෙන් විමර්ෂණය කළ කෝප් කාරක සභාවේ නිර්දේශ මත සිදුකළ වෝහාරික විගණනය සම්බන්ධ මහ බැංකු වාර්තාව අද (21)...

View Article

ජයම්පති වික්‍රමරත්න ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජයම්පති වික්‍රමරත්න මහතා තම මන්ත්‍රී ධූරයෙන් අද (22) ඉල්ලා අස්විය. පෞද්ගලික හේතුවක් නිසා මෙසේ තමන් ඉල්ලා අස්වූ බව ඔහු සඳහන් කරයි.

View Article

ජයම්පතිගෙන් හිස්වූ මන්ත්‍රී අසුනට ජාතික ලැයිස්තුව නියෝජනය නොකළ සමන් රත්නප්‍රිය

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා තම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව හිස්වූ මන්ත්‍රී ආසනය සඳහා සමන් රත්නප්‍රිය මහතා නම් කර මැතිවරණ කොමිසම වෙත දැනුම්දී ඇති බව එක්සත්...

View Article


ජනාධිපතිවරයා තෝරා ගැනීමේ පනත සංශෝධනය කළ යුතුයි

එකම අදහස ඇති වගන්ති නිසා සිදුවන අර්බුද වළක්වා ගැනීමටත් වගන්තිවල ඇති පරස්පරතාව මඟ හරවා ගැනීමටත් ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ පනත සංශෝධනය කළ යුතු යැයි යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම කොළඹදී...

View Article

සාර්ථක විද්‍යා පර්යේෂණ හතරක් පර්යේෂකයන් විසින් මාධ්‍යයට හඳුන්වා දෙයි

බලශක්ති, ඩෙංගු, ශාක දිලීර යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලාංකීය විද්‍යාඥයින් පිරිසක් විසින් සාර්ථකව පර්යේෂණ කරමින් සොයාගන්නා ලද අලුත්ම විද්‍යාත්මක සොයාගැනීම් පිළිබඳව තොරතුරු මහජනතාව වෙත මුදා හැරීම පසුගිය 17...

View Article

අගමැති මහින්ද ඇතුළු කැබිනට් ඇමතිවරු 06ක් යටතේ සිටින රාජ්‍ය ඇමතිවරු 07කට තවමත්...

අග්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පවිත්‍රා වන්නිආරච්චි, චමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ආරුමුගන් තොණ්ඩමන්, විමල් වීරවංස ඇමතිවරුන්ගේ අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරු ලෙස කටයුතු කරන සුසන්ත...

View Article


ජාත්‍යන්තර හදිසි තත්වයක් නම් කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලයි

චීනයෙන් ආරම්භවි ලොව පුරා පැතිරයමින් තිබෙන කොරෝනා වෛරස හේතුවෙන් “ජාත්‍යන්තර හදිසි තත්ත්වයක්” ලෙස සලකා කටයුතු කරන්නැයි විවිධ පාර්ශ්ව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉල්ලීම් කර තිබේ. චීනයේ වුහාන් නගරයෙන් පළමුවරට...

View Article


2020.01.25

View Article

ලිබරල් ක‍්‍රමයට අසාධ්‍යයි ! මූල්‍ය අරමුදල කියයි

ස්විට්සර්ලන්තයේ ඩාපූර් නගරයේ පැවැත් වූ ලෝක ආර්ථික සමුළුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිල වශයෙන් ඉදිරිපත් කරන ලද මෙම වර්ෂයේ ගෝලීය ආර්ථික වර්ධන වේගය පිළිබඳ පුරෝකථන මඟින් දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ....

View Article

කොරෝනා වෛරසයදැයි සැකපිට කාන්තාවන් දෙදෙනෙක් කොළඹ IDH රෝහලට

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට කොළඹ අයි.ඩී.එච් රෝහලට කාන්තාවන් දෙදෙනකු ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් එම කාන්තාවන් දෙදෙනාට එම රෝගය වැළඳී ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැති බව සෞඛ්‍ය අංශ පවසයි....

View Article

නිදහස් උත්සව පෙරහුරුව වෙනුවෙන් වසා දැමෙන මාර්ග මෙන්න

පෙබරවාරි 04වැනිදා නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වීමට නියමිත 72 වන නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුව හේතුවෙන් නිදහස් චතුරස්‍රය සහ අවට පිහිටි මාර්ග කිහිපයක් තාවකාලිකව වසා තැබීමට රජය තීරණය කර ඇත. එහි පළමු...

View Article


කොරෝනා යැයි සැකපිට තවත් දෙදෙනෙකු IDH රෝහලට –කොළඹට එන සියලු දෙනා මුඛ ආවරණ පළදින්න

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට ඊයේ (25) කාන්තාවන් දෙදෙනෙකු අංගොඩ අයි.ඩි.එච්. රෝහලට ඇතුළත් කළ අතර අද (26) තවත් දෙදෙනෙකු එම රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. මේ අනුව මේ වනවට සිව්දෙනෙකු රෝහල් ගත කර ඇති...

View Article

පොල්පිතිගම නියන් සහනාධාර නොදීමට එරෙහි මානව හිමිකම් පරීක්ෂණය කැඳවයි

කුරුණෑගල පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පවුල් 13,000ක් සඳහා 2018 වසරේදී ලැබිය යුතු නියන් සහනාධාරය, අසාධාරණ ලෙස සහ සදාචාර විරෝධී ලෙස ලබාදීම අත්හිටුවීමට එරෙහිව ප්‍රාදේශීය ලේකම්වරිය ඇතුළු...

View Article


කොරෝනා වෛරසයෙන් 54ක් මයයයි – තවත් 1700ක් ගොදුරුවෙයි

චීනයෙන් ආරම්භ වූ කොරෝනා වෛරසය හේතුවෙන් මේවනවිට චීනයේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 54ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් තවත් පුද්ගලයින් 1700කට අධික පිරිසකට වෛරසය අසාදනය වී ඇති බවත් ඉන් පුද්ගලයින් 237 දෙනෙකුගේ...

View Article

එජාප. මන්තී‍්‍රවරුන් භාගයක් හැලේ

එක්සත් ජාතික පක්‍ෂය තුළ වර්ධනය වී තිබෙන බරපතළ බල අරගලය නිසා මන්තී‍්‍ර කණ්ඩායම් රැස්වීමක් හෝ පැවැත්විය නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙන බව අනාවරණය වේ. පසුගිය 16 වැනි බ‍්‍රහස්පතින්දා එම මන්ත්‍රී කණ්ඩායම...

View Article


ණය පොලී ගෙවා ගත නොහැකිව යාපනයේ පවුලක්ම වස පානයකරයි

ණය පොලී මුදල් ගෙවා ගත නොහැකි වීම හේතුවෙන් යාපනය චාවකච්චෙරි පොලිස් වසමට අයත් මට්ටුවිල් චන්ද්‍රපුරම් ප්‍රදේශයේ පවුලක් පසුගිය 20වනදා වසපානය කොට සියදිවි හානිකරගැනීමට උත්සාහ කර ඇති අතර එහිදී එක් කාන්තාවක්...

View Article

ආරක්ෂක ඇමතිකම මහින්දට නොදෙන්නේ සැකද? භයද?

ආණ්ඩුව පත්වී මාස දෙකක් ගතවී අවසන්ය. ‘වැඩ කරන අපේ විරුවා’ තවමත් වැඩකර නැත. පටන් ගත්ත ගමන්ම ඇසුනේ ඇඬි ඇඬියාවක්ය. ”දහනවය හින්දා මට මුකුත් කරගන්න බැහැ” යැයි අඳෝනා කිව්වේය. ජනාධිපති පුටුවේ වාඩිවෙන්නට පෙර...

View Article

අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට “එතෙර අපි”සංවිධානයෙන් ප්‍රජා පුස්තකාලයක්

ජාතික ජන බලවේගයට අනුබද්ධ සංවිධානක් වන “එතෙර අපි” සංවිධානයේ අබුඩාබි ශාඛාවේ සෘජු මැදිහත්වීම මත ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් පුස්තකාලයක් නිළ වශයෙන්, විවෘත කිරීමේ උත්සවයක් පසුඟිය 24වනදා අබුඩාබි පිහිටි...

View Article
Browsing all 8428 articles
Browse latest View live