මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ වෝහාරික විගණන වාර්තාව (Forensic Audit Report) සම්බන්ධයෙන් දෙදිනක විවාදයක් පසුගිය 22 හා 23 දිනවල ලබා දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පසුගිය 21 වනදා පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටි අතර ඒ අනුව එම විවාදය ලබන මස (පෙබරවාරි) 18 සහ 19 දිනවල පැවැත්වීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයන් එකඟතාවය පල කර ඇත. […]
↧