ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධ සැබෑ තතු හෙළි නොකරන ලෙසට දන්වමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් මරණ තර්ජනය එල්ල වී ඇති බව පවසමින් එම සුදුවෑන් මාධ්‍ය හමුවට එක් වු කොටහේන පදිංචි ඩබ්ලිව්.ජී අතුල සංජීව මදනායක සහ අම්පාරේ පදිංචි එස්.ඩබ්ලිව්.ඒ සරත් කුමාර යන දෙදෙනා අද (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඔවුන් දෙදෙනා […]
↧