කොළඹ ඇතුළු නගර කිහිපයක වායුගෝලීය දූලි අංශු ඉහළට
කොළඹ, යාපනය, වව්නියාව, අනුරාධපුරය, පුත්තලම, මහනුවර සහ කුරුණෑගල යන නගරවල වායුගෝලයේ දූවිලි අංශු ප‍්‍රමාණය මේ දිනවල යළිත් ඉහළ ගොස් ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. ඊසාන දිග මුහුදු ප‍්‍රදේශයේ...
View Articleමුහුණුපොතේ මඩ ප්‍රචාරකයන්ට එරෙහිව මන්ත්‍රී නලින්ද ජයතිස්සගෙන් CIDයට පැමිණිල්ලක්
කොරෝනා වෛරසය නිසා චීනයේ සිටින සිසුන් ලංකාවට ගෙන්වා ගැනීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් තමන් සිදු නොකළ ප්‍රකාශයක් සිය ඡායාරූපයද යොදාගනිමින් ව්‍යාජ ලෙස සකස් කර ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන...
View Articleඅධිකරණයේ නඩු නවත්වන්න ජනපති කොමිසමට බලයක් නැහැ –නීතීපති ගෝඨාභයගේ කොමිසමට...
නීතීපතිවරයාට නියෝග දීමේ ව්‍යවස්ථාපිත හෝ නෛතික බලයක් ජනාධිපති විමර්ශන කොමිසමකට නොමැති බව නීතීපති. ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී ඇතැයි වාර්තා වේ....
View Articleචීනයේ සිට ලංකාවට එන්න ඉන්න එය එන්න එපා කොළඹ චීන තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
කොරෝනා වෛරසයෙන් පීඩාවටපත් චීනයේ හුබෙයි පළාත ඇතුළු ප්‍රදේශවල සිට ශ්‍රී ලංකාවට පැමිණීමේ සැලසුම් ඇති සියලුදෙනාට එම සැලසුම් කල්දමන ලෙස හෝ අවලංගු කරන ලෙසට කොළඹ චීන තානාපති කාර්යාලයෙන් උපදෙස් ලබා දෙමින්...
View Articleකොරෝනා ආසාධිත යැයි සැක රෝගීන් 23ක් IDH රෝහලේ
කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැකසහිත රෝගීන් 23දෙනෙකු පසුගිය 24වදා සිට මේ දක්වා කොළඹ IDH රෝහලට ඇතුලත් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. මෙම...
View Articleහිටපු CID අධ්‍යක්ෂ ශානිට මරණ තර්ජන ඇතැයි පැමිණිල්ලක්
තමාට කිසියම් පුද්ගලයකු දුරකතනයෙන් කතා කර මරණීය තර්ජන එල්ල කළ බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා වින්දිතයන් ආරක්ෂා කිරීමේ කොට්ඨාසයට පැමිණ...
View Articleගුරු –විදුහල්පතිවරු 14 වෙනිදා විරෝධතාවකට සැරසෙති
සිය ඉල්ලීම්වලට පෙබරවාරි 03 වැනි දිනට පෙර ප්‍රතිචාර නොලැබුණහොත් පෙබරවාරි 14 වැනිදා කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට ගුරු විදුහල්පති එකතුව තීරණය කර ඇත. වැටුප් විෂමතා ඉවත්...
View Articleකොරෝනා යැයි සැක 05ක් කුරුණෑගල රෝහලේ
කෝරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක කරන රෝගීන් පස් දෙනෙකු කුරුණෑගල ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටින බවට රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් තොරතුරු සොයාබැලීමේදී අප වෙත ආනරවණ යවූයේ කෝරෝනා වෛරසය...
View Articleඋගත්ද බුද්ධිමත්ද නෙවෙයි අපි බලන්නේ දිනන්න පුළුවන් මිනිහව දාන්නයි –ගාමිණී ලොකුගේ
පොහොට්ටු පක්ෂයේ සන්ධානය තුළින් ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයන්ගේ සලකා බලන්නේ උගත් බුද්ධිමත් භාවය නොව දිනන් පුළුවන් හැකියාව යැයි නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අවධාරණය කරයි....
View Articleහිටපු නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට
හිටපු නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙකු වන අනුර තුෂාර මෙන්ඩිස් සහ කිත්සිරි ගාමිණි ලබන 31 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (29) නියෝග කර තිබේ. මෙම දෙදෙනා...
View Articleකොරෝනා වෛරසයෙන් 132 ජීවිතක්ෂයට
නව කොරෝනා වෛරසයෙන් මිය ගිය ගණන 132 දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි. එසේම වෛරසයෙන් ආසාධිත වූ සංඛ්‍යාව 6,000ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද එම පුවත් සේවය සඳහන් කරයි. මේ වනවිට වෛරසය රටවල් 15කට පමණ...
View Articleඑජාපයේ අවසන් තීන්දුව හෙට
එක්සත් ජාතික පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් තීන්දු තීරණ හෙට (30) රැස්වන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ගැනිමට නියමිත බව එම පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි....
View Articleචීනය දින 06කින් ඉදිකිරීමට සැලසුම් කළ ’කොරෝනා’ රෝහල දෙකකින් ඉදි කර විවෘත කරයි
කොරෝනා වෛරසය සෑදුණු පුද්ගලයන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා චීනය දින දෙකක් ඇතුළත වූහාන් නගරය ආසන්නයේ හුවැන්ගැන්ග් ප්‍රදේශයේ ඉදිකළ රෝහල අද (29) විවෘත කර ඇත. මීට පෙර ඔවුන් සැලසුම් කර තිබුණේ එම රෝහල දින 06කින්...
View Articleධනපති දේශපාලකයින්ගේ බොරුවලට නොරැවටී ඉන්න නම් ජනතාව දේශපාලනය ඉගෙන ගත යුතුයි..
“ධනවාදයට පුළුවන්ද සදාචාර සම්පන්න දේශපාලනයක් හදන්න. ධනපති පංතියට තියෙන්නේ ධනපති සදාචාරය. රැවටීම, කොල්ල කෑම, වංචා කිරීම තමයි ඒ සදාචාරය. එනිසා ධනපති පාලකයින්ගෙන් සදාචාරය, විනය බලාපොරොත්තු වෙනවනම් එය...
View Articleෆොන්සේකා, අජිත් පේරේරා එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවතට
එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා යන මහත්වරුන් එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කර ඇතැයි වාර්තා වේ. ඒ එක්සත් ජාතික පක්‍ෂයේ සාමූහික විනය...
View Articleගිනිඅවි, මත්කුඩු සමඟ තිදෙනෙක් අත්අඩංගුවට
හොරණ බණ්ඩාරගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මත්කුඩු කිලෝ 150ක්, පිස්තෝල 10ක්, මැගසින් 19ක් සමඟ පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ පෑලියගොඩ දිසා අපරාධ ඒකකය...
View Articleකොරෝනා වෛරසය වැලඳුනු 170ක් සුවය ලබයි
නව කොරෝනා වෛරසය ආසාධනය වූ 170 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේම මේ වනවිට 7,711ක් දෙනෙකුට වෛරසය ආසාධය වී ඇති අතර ඉන් 170 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ....
View Articleඉන්දියාවෙනුත් කොරෝනා ආසාදිතයෙකු හමුවෙයි
කොරෝනා වෛරසය ආසාදිත රෝගියෙකු ඉන්දියාවෙන් වාර්තා වී ඇති බවත් ඔහු චීනයේ වූහාන් සිට කේරලයට පැමිණි සිසුවෙකු බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
View Articleවියත් මගෙන් තවත් පත්වීමක් –ගෝඨාභය වෙනුවෙන් වැඩ කළ සංජීවනී වීරසිංහට SLBC...
පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් වැඩි කාලයක් මාධ්‍ය හමුවල පෙනී සිටි ගායන ශිල්පිණී සංජීවනී වීරසිංහ මහත්මිය ඇතුළු පිරිසකට අද (30) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂක ධුර ඇතුළු...
View Articleජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතාගේ බිරිඳ අභාවප්‍රාප්ත වෙයි
ජනතා විමුක්ති පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතාගේ ආදරණිය බිරිඳ අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වූ හේමලතා රත්නායක මහත්මිය වෘතියෙන් වෛද්‍ය වරියෙකි. කලක්...
View Article