හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆීලට් වසන්ත කරන්නාගොඩ සහ රියාද් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක යන දෙදෙනාට එරෙහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම වළකාලමින් දේශපාලන බලපෑම් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව නියෝගයක් නිකුත් කර තිබේ. කොළඹ කොටහේන හා තදාසන්න ප්‍රදේශවල පාසල් සිසුන් 05 […]
↧