ගිං-නිල්වලා ගංඟාවල ජලය ජනතාවට අහිමි කර චීන සමාගම්වලට ලබාදීමට රජය සැලසුම් කරයි
චීන සමාගම් ගණනාවක් විසින් හම්බන්තොට ප‍්‍රදේශයේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘතිවලට ප‍්‍රධාන අභියෝගය වී ඇත්තේ ජල පහසුකම් ප‍්‍රමාණවත් පරිදි ලබාගැනීමට නොහැකි වීම ය. ඒ සඳහා පිළියමක් ලෙස උමා ඔය බහුකාර්ය...
View Articleග්‍රීසියේ කොමියුනිස්ට් තරුණ උලෙලට ජවිපෙ ශිෂ්‍ය සංගමයත්
ග්‍රීසියේ ඇතන්ස් නගරයේ මේ දිනවල පැවැත්වෙන කොමියුනිස්ට් තරුණ සංගමයේ (KNE) 44 වැනි අන්තර්ජාතික තරුණ උලෙල සදහා සමාජවාදී ශිෂ්‍ය සංගමය හා සමාජවාදී තරුණ සංගමය නියෝජනය කරමින් මදු කල්පනා මෙනවිය සහභාගී වී තිබේ....
View Articleවිදුලිය පාරිභෝගිකයින්ට විදුලියෙන් සහනයක්
විදුලි ඒකක 90ට වඩා අඩුවෙන් පරිහරණය කරන පාරිභෝගිකයන්ට ලංකා විදුලි බළ මණ්ඩලය මගින් සහනදායි මිලට LED විදුලි බල්බ ලබාදිමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි....
View Articleජනතාවාදී පාලනයක් වෙනුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ විද්වත්හුද පෙළගැසෙති
ජාතික විද්වත් සංවිධානයේ කළුතර දිස්ත්‍රික් සමුළුව ඊයේ (22) කළුතර නගර ශාලාවේදී පවත්වන ලදී. එම අවස්ථාවට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ කළුතර දිස්ත්‍රික් අධිකරණ සංඝනායක, ශාස්ත්‍රපති කඹුරුපිටියේ පුඤ්ඤරතන...
View Articleජපාන රොබෝ රෝවර් අභ්‍යවකාශ ගවේශනය අරඹයි
රැයුගු උල්කාපාතය මත පතිතකළ ජපාන රොබෝ රෝවර් යානය සිය පළමු ඡායාරූප පෘථිවිය වෙත එවීමට සමත් වී තිබේ. උල්කාවක් මත රොබෝ රෝවර් යානයක් පතිත කළ පළමු අවස්ථාව මෙය වන අතර ජපාන අභ්‍යවකාශ ගවේෂණ ආයතනය සඳහන් කර සිටියේ...
View Articleමින් ඉදිරියට තෝරාගන්නේ පොල් ලෙලිද, ප්‍රතිපත්තිද යන්න ජනතාව තීරණය කළ යුතුයි
මින් ඉදිරියට මේ රටේ ජනතාව තෝරාගන්නේ පොල්ලෙලිද නැතිනම් ප්‍රතිපත්තිද යන්න ජනතාව විසින් තීරණය කළ යුතු බවත් රට ගොනැගිය හැකි ප්‍රතිපත්තිමය වඩපිළිවෙල රටේ උගත් බුද්ධිමත් ආචාර්ය මහාචාර්යවරු එක්වී ජනතා අදහස්...
View Articleඑයා ඇමරිකන් පුරවැසියෙක්…එයාට මෙහේ ඡන්දෙ ඉල්ලන්න බැහැ…
ඇමරික්න් පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ ඡන්දයට ඉදිරිපත් විය නොහැකි බවත් එවැන් පුද්ගලයින් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් ඵලක් නැති බවත් මහින්ද පිලේ මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සඳහන් කරයි. ඇමරිකන් පුරවැසියෙකු...
View Articleපදලංගලට තද සුළං –අඩි 100යේ පාර අවහිරයි
ඇඹිලිපිටිය පදලංගල ප්‍රදේශයට අද(23) පස්වරුවේ බලපෑ තද සුළං තත්වයක් හේතුවෙන් අඩි 100යේ පාර සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත. අඩි 100යේ මාර්ගයට විශාල ගස් කඩාවැටීමෙන් මාර්ගයේ රථ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇණහිට...
View Articleයාපනය අන්තර් ජාතික සිනමා උළෙල ඔක්තෝබර් 3 දා ඇරඹේ
යාපනය අන්තර් ජාතික සිනමා ප්‍රදර්ශනය මෙවරත් ඔක්තෝබර් මස 3 වැනිදා සිට 8 වැනිදා දක්වා යාපනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. යාපනයේ සිනමා ශාලා හිමියන්ගේ සංගමය සහ තවත් සිවිල් සංවිධාන ගණනාවක එකතුවෙන් මෙම...
View ArticleTIDයේ මැෂින් තුවක්කු CID භාරයට
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් පිළිබදව පැවැත්වෙන විමර්ශනයේදී ත‍්‍රස්ත විමර්ශන ඒකකයට ලබා දී තිබූ සැහැල්ලු මැෂින් තුවක්කු දෙකක් (ලයිට්...
View Articleපාර්ලිමේන්තුවේ සක්‍රීයම මන්ත්‍රීවරු 10දෙනා අතරින් 1, 2, 3 ජවිපෙට
වත්මන් පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් සමීක්ෂණයක යෙදෙන mantri.lk වෙබ් අඩවිය විසින් පාර්ලිමේන්තුවේ සක්‍රීයම මන්ත්‍රීවරු පිළිබඳ නවතම සමීක්ෂණය එළිදක්වා තිබේ. වත්මන් පාර්ලිමේන්තුව නැතහොත් 08වන පාර්ලිමේන්තුව...
View Articleප්‍රදේශ කිහිපයකට අද වැසි
දිවයින පුරා බොහෝ ප්‍රදේශවලට අද(24) අපරභාගයේ හෝ සවස් කාලයේ දී ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ පහල වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්,...
View Articleමාලදිවයින් ජනපතිවරණයේ විපක්ෂ අපේක්ෂක ඉදිරියෙන්
ආන්දෝලනයට තුඩු දී ඇති මාලදිවයින් ජනාධිපතිවරණයේ දැනට නිකුත් වී ඇති ප්‍රතිඵල අනුව විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමෙද් සෝලි ඉදිරියෙන් සිටින බව එරට මාධ්‍ය වාර්තා දක්වයි. මැතිවරණය නිදහස් හා සාධාරණ...
View Articleඇතැම් ද්‍රව්‍ය ගෙන ඒමේදී නිරෝධායන සහතිකය අනිවාර්යයි
විදේශ රටවල සිට මෙරටට ගෙන එන ශාක වර්ග, සතුන්, මස් ආහාර සහ පළතුරු කටුනායක ගුවන් තොටුපළ හරහා මෙරටට ගෙන ඒමේදී එම රටවලින් නිකුත් කරන ලද නිරෝධායන සහතිකය අත්‍යාවශ්‍ය වන බව ශ්‍රී ලංකා රේගුව නිවේදනය කර සිටියි....
View Articleව්‍යාජ ෆේස්බුක් ගිණුම් මගින් තරුණියන් රවටා මුදල් ගැරූ අයෙක් අත්අඩංගුවට
ව්‍යාජ මුහුණු පොත් ගිණුම් භාවිත කරමින් තරුණියන් රවටා මුදල් වංචාකළ පුද්ගලයෙක් අද(24) අත්අඩංගුවට ගත් බව වව්නියාව පොලීසිය පවසයි. දිනුම් අවස්ථා හිමි වූ බවට ව්‍යාජ තොරතුරු ලබාදෙමින් වව්නියාව ප්‍රදේශයේ...
View Articleපොලිස්පතිට ස්කොට්ලන්යාඩ් පුහුණුවක්
ස්කොට්ලන්යාඩ් පොලිසිය විසින් පවත්වන සතියක විශේෂ පුහුණුවක් වෙනුවෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් ලබන 29 වැනිදා ස්කොට්ලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙම පුහුණුව ලබන මස 01...
View Articleදේශපාලනඥයින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ආගමික අන්තවාදීන් ඇතුළු 62,338...
දේශපාලනඥයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හවුල් වූවන්, දෙමළ ඩයස්පෝරාවට හිතවත් පිරිස්, ආගමික අන්තවාදීන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වී අධිකරණයේ නඩු පැවැරී ඇති ශ‍්‍රී ලාංකිකයන් 62,338 දෙනෙකුට රටින් පිටවීම...
View Articleවතු සේවක අවම වැටුප රුපියල් 1,281ක් කරන්නැයි ඉල්ලයි
රාජ්‍ය සේවයේ දිනෙක අවම වැටුප රුපියල් 1,281ක් වන අතර වතු සේවක අවම වැටුපද එම ප‍්‍රමාණය දක්වා වැඩිකරන ලෙස ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය ඉල්ලා සිටින බව එම මධ්‍යස්ථානයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පවසයි. මේ...
View Article2018 අයවැයේ පොරොන්දු මෙතෙක් ඉටු කර නැහැ
තව මාසයකින් 2019 අයවැය ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් වත්මන් ආණ්ඩුවේ පසුගිය (2018) අයවැය මගින් අධ්‍යාපනය වෙනුවෙන් ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටුකිරීමට සමත් වී නැති බවත් සමාජවාදී ශිෂ්‍ය සංගමය සඳහන් කරයි....
View Articleරවීන්ද්‍ර විජේගුණරත්න ගැන තොරතුරු අනාවරණය කළ නිළධාරියාට ජීවිත තර්ජන
පාසල් සිසුන් ඇතුළු තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලීම, අතුරුදන් කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් “නේවී...
View Article