දේශපාලනඥයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හවුල් වූවන්, දෙමළ ඩයස්පෝරාවට හිතවත් පිරිස්, ආගමික අන්තවාදීන් ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ වී අධිකරණයේ නඩු පැවැරී ඇති ශ‍්‍රී ලාංකිකයන් 62,338 දෙනෙකුට රටින් පිටවීම තහනම්ව ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පිරිස අතර ආරක්ෂක අංශවල පහළ මට්ටමේ සිට ඉහළ මට්ටම දක්වා විවිධ නිලයනට අයත් 30,000ක්ද ඇතැයි පැවසේ. මෙරට අධිකරණ […]
The post දේශපාලනඥයින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, ආගමික අන්තවාදීන් ඇතුළු 62,338 දෙනෙකුට මෙරටින් පිටවීම තහනම් appeared first on Lankatruth.