විදේශ රටවල සිට මෙරටට ගෙන එන ශාක වර්ග, සතුන්, මස් ආහාර සහ පළතුරු කටුනායක ගුවන් තොටුපළ හරහා මෙරටට ගෙන ඒමේදී එම රටවලින් නිකුත් කරන ලද නිරෝධායන සහතිකය අත්‍යාවශ්‍ය වන බව ශ්‍රී ලංකා රේගුව නිවේදනය කර සිටියි. මේ බව ප්‍රකාශකර සිටියේ රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න විසිනි. එසේම නිරෝධායන සහතිකය නොමැතිව මෙරටට ගෙන එන ඉහත සඳහන් […]
The post ඇතැම් ද්‍රව්‍ය ගෙන ඒමේදී නිරෝධායන සහතිකය අනිවාර්යයි appeared first on Lankatruth.