ග්‍රීසියේ ඇතන්ස් නගරයේ මේ දිනවල පැවැත්වෙන කොමියුනිස්ට් තරුණ සංගමයේ (KNE) 44 වැනි අන්තර්ජාතික තරුණ උලෙල සදහා සමාජවාදී ශිෂ්‍ය සංගමය හා සමාජවාදී තරුණ සංගමය නියෝජනය කරමින් මදු කල්පනා මෙනවිය සහභාගී වී තිබේ. ලෝකයේ රටවල් 40ක පමණ වාමාංශක් හා ආධිරාජ්‍යවිරෝදී සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් මේ සඳහා සහභාගී ඇත.
The post ග්‍රීසියේ කොමියුනිස්ට් තරුණ උලෙලට ජවිපෙ ශිෂ්‍ය සංගමයත් appeared first on Lankatruth.