තව මාසයකින් 2019 අයවැය ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවත් වත්මන් ආණ්ඩුවේ පසුගිය (2018) අයවැය මගින් අධ්‍යාපනය වෙනුවෙන් ලබාදුන් පොරොන්දු මෙතෙක් ඉටුකිරීමට සමත් වී නැති බවත් සමාජවාදී ශිෂ්‍ය සංගමය සඳහන් කරයි. බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ අද (27) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය මහතා මේ […]
The post 2018 අයවැයේ පොරොන්දු මෙතෙක් ඉටු කර නැහැ appeared first on Lankatruth.