විදුලි ඒකක 90ට වඩා අඩුවෙන් පරිහරණය කරන පාරිභෝගිකයන්ට ලංකා විදුලි බළ මණ්ඩලය මගින් සහනදායි මිලට LED විදුලි බල්බ ලබාදිමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මනුකියවන්නන් මගින් මෙම විදුලි බල්බ ඉදිරියේදි නිවසටම ලබාදිමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි. විදුලි බල්බ දස ලක්ෂයක් ලබාදිමට රජය සැළසුම් කර ඇති බවත් […]
The post විදුලිය පාරිභෝගිකයින්ට විදුලියෙන් සහනයක් appeared first on Lankatruth.