ජාතික විද්වත් සංවිධානයේ කළුතර දිස්ත්‍රික් සමුළුව ඊයේ (22) කළුතර නගර ශාලාවේදී පවත්වන ලදී. එම අවස්ථාවට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ කළුතර දිස්ත්‍රික් අධිකරණ සංඝනායක, ශාස්ත්‍රපති කඹුරුපිටියේ පුඤ්ඤරතන නායක ස්වාමින් වහන්සේ, රාජ්‍ය සාහිත්‍ය සම්මානලාභී, පූජ්‍ය බටුවංගල රාහුල හිමියෝ, හිටපු අමාත්‍යාංශ ලේකම් ඒ.පී.ඒ. ගුණසේකර මහතා, කොළඹ හා කළුතර හිටපු දිස්ත්‍රික් ලේකම් එස්. හපුආරච්චි මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු […]
The post ජනතාවාදී පාලනයක් වෙනුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ විද්වත්හුද පෙළගැසෙති appeared first on Lankatruth.