පාසල් සිසුන් ඇතුළු තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ඉල්ලීම, අතුරුදන් කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නොහොත් “නේවී සම්පත්” නමැත්තාට රටින් පලා යාමට හිටපු නාවික හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ආධාර අනුබල දී රැකවරණ දුන් බවට අනාවරණය කළ ලුතිනන් කමාන්ඩර් ගලගමගේ ලක්සිරි මහතාගේ ජීවිතයට තර්ජන එල්ල […]
The post රවීන්ද්‍ර විජේගුණරත්න ගැන තොරතුරු අනාවරණය කළ නිළධාරියාට ජීවිත තර්ජන appeared first on Lankatruth.