ස්කොට්ලන්යාඩ් පොලිසිය විසින් පවත්වන සතියක විශේෂ පුහුණුවක් වෙනුවෙන් පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් ලබන 29 වැනිදා ස්කොට්ලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇති බව වාර්තා වේ. මෙම පුහුණුව ලබන මස 01 වැනි දින සිට 06 වැනි දින දක්වා පැවැත්වෙන අතර ඒ සදහා රාජ්‍ය පාරිපාලන සහ නීතිය සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණඩාර, එම අමාත්‍යාංශයේ ලේකම් […]
The post පොලිස්පතිට ස්කොට්ලන්යාඩ් පුහුණුවක් appeared first on Lankatruth.