රැයුගු උල්කාපාතය මත පතිතකළ ජපාන රොබෝ රෝවර් යානය සිය පළමු ඡායාරූප පෘථිවිය වෙත එවීමට සමත් වී තිබේ. උල්කාවක් මත රොබෝ රෝවර් යානයක් පතිත කළ පළමු අවස්ථාව මෙය වන අතර ජපාන අභ්‍යවකාශ ගවේෂණ ආයතනය සඳහන් කර සිටියේ සෞරග්‍රහ මණ්ඩලයේ නිර්මාණය පිළිබඳ වඩා නිවරදි අනාවරණ මෙමගින් සිදුකරගත හැකි වන බවයි. 2014 වසරේ ගුවන් ගත කළ හයබූසා යානය […]
The post ජපාන රොබෝ රෝවර් අභ්‍යවකාශ ගවේශනය අරඹයි appeared first on Lankatruth.