Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

මූල්‍ය ආයතන කඩාවැටීම පිළිබඳ ජවිපෙ ඉල්ලූ විවාදය ජුනි 05

ETI මූල්‍ය සමාගමේ හා ස්වර්ණමහල් මූල්‍ය සේවා සමාගමේ තැන්පතුකරුවන් මුහුණදී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා විසින් ඉල්ලා ඇති...

View Article


ඇමරකා –උතුරු කොරියා සාකච්ඡා අවිනිස්චිතයි

තමන් සමග සාකච්ඡාවකට එන්නයැයි ඇමරිකාවෙන් ආයාචනා කිරීමට තමන් සූදානම් නොවන බව උතුරු කොරියාව පවසයි. රාජ්‍ය තාන්ත්‍රිකව  ගැටලු විසඳාගැනීමට සූදානම් නොමැති නම් න්‍යෂ්ටික ක්‍රියාමාර්ගයට වුවද අවතීර්ණවීමට තමන්...

View Article


බැංකු රථගාලේදී පර්පෙචුවෙල් චෙක්පතකින් රුපියල් මිලියනයක් මන්ත්‍රීගේ අතටම

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්  සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමෙන් දුන් චෙක් පතක් තමා ආරක්‍ෂාව සළසමින් සිටින පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයාගේ දැනුම්දීම මත බැංකුවකින් මාරූ කොට රුපියල් මිලියනයක...

View Article

පර්පෙචුවල් සමාගමේ රු. මිලියනයක් ‘වොල්ට් ඇන්ඩ් රෝ’ චෙක්පතෙන් ගත් මන්ත්‍රීවරයා...

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්  සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමෙන් දුන් රුපියල් මිලියනයක චෙක් පතක්, තම ආරක්ෂක නිලධාරීවරයා මගින් මාරුකරවාගෙන ඇත්තේ මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ ක්‍රීඩා ඇමතිව...

View Article

ඇමරිකා –උතුරු කොරියා හමුව අවලංගුයි

උතුරු කොරියානු ජනපති කිම් ජොන් වුන් සහ ඇමරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුව ජූනි මස 12 වනදා සිදු නොවන බව ඇමරිකානු ජනාධිපතිවරයා අද(24) නිල වශයෙන් දන්වා තිබේ. ඇමරිකානු ජනාධිපතිවරයා ලිපියක් මගින් උතුරු...

View Article


ජාලියගේ බිරිඳට, ඥාති සහෝදරියට වරෙන්තු

රාජයේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත සිටින එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසුරිය මහතාගේ ඥාති සහෝදරියක අත්අඩංගුවට ගැනීම සඳහා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද...

View Article

වාහන අවභාවිතයක් –ටී.බී. ඒකනායක FCIDයට කැඳවයි

මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ටී.බී. ඒකනායක මහතා විසින් සිදු කර ඇති රජයේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ලැබී ඇති පැමිණිල්ලක විමර්ශනයට...

View Article

මහේන්ද්‍රන් සිංගප්පූරුවේ ඉන්නවා –  ජාත්‍යන්තර පොලීසිය CIDයට දන්වයි

බැඳුම්කර වංචාවට අදාළව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු ලබා සිටින ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වනවිට සිංගප්පුරුවේ සිටින බව ජාත්‍යන්තර පොලිසිය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇති...

View Article


ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

ගල්කිස්ස ප්‍රදේශයේදී අද (24) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන කේ. රංජන් සිල්වා මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ. රංජන් සිල්වා මහතා දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ...

View Article


විධායකය අහෝසිකරන 20වෙනි සංශෝධනය අද කතානායකට

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලබන, 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වෙත භාරදීමට නියමිතය. මෙම සංශෝධනය පෞද්ගලික...

View Article

විධායක ජනාධිපති ඒකාධිපතියෙක්

විධායක ජනාධිපති ක්‍රමය තවමත් අහෝසි නොකරන්නේ මන්දැයි තමන්ට නොවැටහෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් සඳහා වැඩිපුරම ගැළපෙන්නේ පාර්ලිමේන්තු ක්‍රමයක් බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර...

View Article

මහ බැංකුවේ වැඩි අවධානය ලාභ ඉපයීමට වඩා විදේශ සංචිත ආරක්ෂා කිරීමයි

මහ බැංකුවේ විදේශ සංචිත කළමණාකරණයේ ප්‍රධාන අරමුණ සංචිත ආයෝජනය කිරීම මගින් ලාභ ඉපයීමට වඩා එහි ආරක්ෂාව පිළිබඳව අවධානය යොමු කිරීම බවත්, සංචිත ආයෝජනය කිරීමේදී ලැබෙන ඵලදා අනුපාතිකය, ණය ගැනීමේ පිරිවැය සමඟ...

View Article

ජවිපෙ 20වන සංශෝධනය පාර්ලිමේන්තුවට භාරදෙයි

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට අදාළ යෝජනා ඇතුළත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තු මහලේකම් ධම්මික...

View Article


බැඳුම්කර බෑනාගෙන් මිලියනයක් ගත් බව දයාසිරි පිළිගනියි

තමන් සම්බන්ධයෙන් ඊයේ (24) අධිකරණයේදී හෙළි වූ කරුණු පදනම් කරගෙන ඊයේ සහ අද (25) දින මාධ්‍යවල පලවන ප්‍රවෘත්ති සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දක්වමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා...

View Article

ඇවන්ගාඩ් නඩුවට අදාල ගෝඨාභයගේ පෙත්සම් විභාගය කල් යයි.

ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් පවතින නඩුවට අදාල තමන් ඇතුළු විත්තිකරුවන් නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම අද(25)...

View Article


ආපදා මරණ සංඛ්‍යාව 16 දක්වා ඉහළ යයි. පුද්ගලයෙක් අතුරුදන්.

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මිය ගිය ගණන 16 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. දින කිහිපයක සිට පවතින තද වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 19ක ඇතිවූ ජල ගැලීම්, අකුණු සැර වැදීම්, පස්කඳු කඩා...

View Article

අල්ලස් සිද්ධියක සාක්ෂියට රවී කරුණානායක අධිකරණයට කැඳවයි

හිටපු වෙළඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද(25) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා හමුවේ අල්ලස් නඩුවක සාක්ෂි පිනිස පෙනී සිටියේය. සතොස මගින් ආනයනික සුදු කැකුලු සහල් විකිණීමේ...

View Article


ආහාර නැතුව ලෝකය පුරා දරුවන් 22,000ක් දිනකට මියයනවා…

ලෝක ජනගහණයෙන් කෝටි 120ක් රාත්‍රියේ නිරාහාරව නින්දට යන බවත් එමෙන්ම ලොව පුරා දරුවන් 22,000ක් දිනකට ආහාර නැතිව මිය යමින් සිටින බවත් ලෝකයේ ආර්ථික තත්වය සහ ආදායම් බෙදී යාම පිළිබඳව ජාත්‍යන්තර ‘වෙල්ඩෙක්ස්’...

View Article

තරුණයින්ට එජාපය තුළ තැනක් නෑ

එක්සත් ජාතික පක්ෂය තුළ වැඩ කළ හැකි තරුණ නායකයින් සිටියද, ඒ සඳහා පක්ෂය තුල අවස්ථාවක් හිමි නොවන බව ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ මහරගම පැවති...

View Article

ආණ්ඩුව වෙනුවෙන් කෑගහනවාට රුපියල් ලක්ෂ 2ක්

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට පක්ෂව කතාකරන තොරාගත් මන්ත්‍රී පිරිසකට පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 2 බැගින්  ගෙවන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි....

View Article
Browsing all 8428 articles
Browse latest View live