Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

කරාපිටිය ළමා දැඩිසත්කාර ඒකකයේ මාස දෙකක සිටි ශල්‍යකර්ම නැවතිලා

වෛරස් උණ ආසාදනය වීමෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකය පිරී ගොස් ඇති බවත් මේ හේතුවෙන් වෙනත් ළමා ශල්‍යකර්ම කිරීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් කරාපිටිය රෝහලේ ළමා ශල්‍ය වෛද්‍ය ජනිත් ලියනගේ...

View Article


වමේ පක්ෂ නායක හමුවකට විජිත හේරත් චීනයට

මේ දිනවල චීනයේ පැවැත්වෙන කොමියුනිස්ට් සහ වාමාංශික පක්ෂවල ජ්‍යෙෂ්ඨ නායකයින්ගේ හමුවක් සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා චීනය බලා පිටත්ව ගොස් තිබේ. ඊයේ (25) අළුයම ඒ මහතා චීනය බලා...

View Article


වැස්ස එනකොටම නොරොච්චෝලේ නවතියි

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් සඳහා නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍ර දෙකක් තාවකාලිකව නවතා දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ. අද (26) උදෑසන සිට දෙවන සහ තුන්වන ජනන යන්ත්‍ර මෙලෙස නවතා...

View Article

උතුරු කොරියාව සමඟ සාකච්ඡාවට ට්‍රම්ප්ගේ අවධානය නැවතත්

උතුරු කොරියාව සමඟ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කළද එම හමුව තවදුරටත් පැවැත්වීමේ අවස්ථා පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මතභේදාත්මක තත්වයන් පැවතියද උතුරු කොරියාව විවෘතලෙස...

View Article

2018.05.26

The post 2018.05.26 appeared first on Lankatruth. Related posts: WFTU ආසියනු පැසිපික් නියෝජිතයෝ ලංකාවේදී රැස් වෙති “ගම ගොඩනගන – දූෂණය පරදන නායකත්වයකට පුංචි ආණ්ඩුව දෙන්න” මහා සංඝරත්නය ජනතාව දැනුවත් කරති...

View Article


දයාසිරිව හෙළි කළේ ආණ්ඩුවෙන් ගිය නිසාද? අනෙක් චෙක් පත් 165 දුන්නේ කාටද?

මහ බැංකුවේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ විධායක නිලධාරී කසුන් පලිසේන සම්බන්ධ නඩුව පසුගිය 24වනදා කැඳවූ අවස්ථාවේදී...

View Article

අයහපත් කාලගුණයෙන් මරණ 21ක් –ගංවතුර පහව යන ළකුණු

දිස්ත්‍රික්ක 20කට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 21ක් වාර්තා වේ. පවුල් 40,017කට අයත් පුද්ගලයින් 1,53,712 දෙනෙකු පීඩාවට පත්ව ඇත. පවුල් 14, 337කට අයත් පුද්ගලයින් 53, 553ක් ආරක්ෂිත...

View Article

මිලියන 4.1ක් වංචා කළ ගම්මන්පිල ගැන විදෙස් ව්‍යාපාරිකයාගේ බිරිඳ හෙළි කරයි

උදය ගම්මන්පිල මහතා දේශපාලනයට පිවිස තිබෙන්නේ බ්‍රයන් ෂෙඩික් මහතාගේ ව්‍යාපාර කූට ලෙස විකුණා ලබාගත් මුදල් උපයෝගී කරගෙන බවත් උදය ගම්මන්පිල දේශපාලනයට පිවිසීමට පෙර තම මෙරට සමාගමේ සාමාන්‍ය කාර්යාල සහයකයෙක්...

View Article


වතුර පොම්ප සොරකමේ ගිය මහින්දගේ ගෝලයා මාට්ටු

ඉපලෝගම, ගන්තිරියාගම ප්‍රදේශයේ වගා බිමක තිබූ රුපියල් 39,500ක් වටිනා ජල පොම්ප සොරකම් කිරීමේ සිද්ධියකට ඉපලෝගම ප්‍රාදේශීය දේශපාලඥයෙකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සොරකමක් පිළිබද කරන ලද...

View Article


විමල් සෑදූ නිවාස කඩාවැටෙනවා –හිස් කොළයක අත්සන් අරන් සත්තුවගේ ගෙනත් දැම්මා

දෙදහස් දොළහ වර්ෂයේ හිටපු ඉඩම් අමාත්‍ය විමල් වීරවංශ මහතා අනුරාධපුර ඔයාමඩුවේ පැවති දැයට කිරුළට සමගාමීව ලබා දුන් ප්‍රමිතියෙන් තොර කටුකැලියාව තුරු ඉතුරුගම නිවාස සංකීර්ණයට මුදලක් අය කිරීමට විරෝධය පළ කරමින්...

View Article

“20 ගැන පුළුල් සංවාදයකට අපි ලෑස්තියි…”–අනුර ගම්පහදී කියයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයෙකු සමග සාකච්ඡා කිරීමටත් පුළුල් සංවාදයකටත් තම පක්ෂය සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ...

View Article

රජුන් පරාජය කරපු ජනතාවකට දොරටුපාලයො අභියෝගයක් නෙවෙයි

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත මහතා සමඟ සති අන්ත පුවත් පතක් පැවැත්වූ සාකච්ඡාවක දී, වර්ථමාන දේශපාලන කරලියේ පවතින බොහෝ ගැටළු සඳහා ජනතා විමුක්ති පෙරමුණේ අදහස ප්‍රකාශ කෙරුණි. ජනතා...

View Article

ටී.බී ඒකනායක එෆ්.සී.අයි.ඩී.යට කැඳවයි

ටී.බී. ඒකනායක මහතා සංස්කෘතික කටයුතු ඇමතිවරයා ලෙස සිටියදී සිදුකළ බව කියන වාහන අවභාවිතාවක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීමට හෙට(28) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කැඳවීමට නියමිතබව පොලීසිය පවසයි....

View Article


අධ්‍යාපනය විකුණන කොතලාවල පණත පරාජය කිරීමට ජවිපෙ සැරසේ

සයිටම් සිසුන්ට සාධාරණය ඉටු කිරීමේ මුවාවෙන් ආණ්ඩුව ගෙන ඒමට නියමිත කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පණත පරාජයකරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. සයිටම් සිසුන්ට ඉදිරියට දමා නිදහස් අධ්‍යාපනය මුදල්මත තීරණය...

View Article

පොල්ගහවෙල ප්‍රා.සභාවේ සභාපතිගෙන් දුම්රිය ස්ථානාධිපතිට මරණ තර්ජන

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති ලිවේරා ගුණතිලක නැමැත්තා විසින් අද (27) පොල්ගහවෙල ප‍්‍රධාන දුම්රිය ස්ථානාධිපතිවරයාට හා දුම්රිය ආරක්‍ෂක අංශයේ කාර්යභාර නිලධාරියාට මරණ...

View Article


ගෝඨාභය ඒකාධිපතියෙක් –ජනාධිපති ධුරයට සුදුසු නැහැ

ගොඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට නොගැලපෙන බවත් ඔහුට ජනාධිපති අපේක්ෂකයෙක් වී ජය ගත නොහැකි බවත් මහින්ද පිලේ මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. ඒ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ...

View Article

නච්චාදූව කලුවිල වැව අවසන් ගමනේ –ඉහළ රක්ෂිතයේ නීති විරෝධී වගාබිම්

නච්චාදූව කලුවිල වැව ඉහළ රක්ෂිතයේ අක්කර තිහක පමණ භූමි ප්‍රමාණයක් අනවසරයෙන් අත්පත් කරගෙන ගොවිතැන් කරන බව එම ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති. එසේම යල කන්නයේ වගාකරන වාරි ජලය සපයාගන්නා නච්චාදූව...

View Article


පොල්ගහවෙල ප්‍රා. සභාපති වහා අත්අඩංගුවට ගනු! –  සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ...

පොල්ගහවෙල ප‍්‍රධාන දුම්රිය ස්ථානාධිපති හා දුම්රිය ආරක්‍ෂක අංශයේ කාර්යභාර නිලධාරියාට කපා කොටා මරා දමන බවට තර්ජනය කරමින් මහජනයා ඉදිරියේ දුම්රිය නිලධාරීන්ගේ ගෞරවය කෙළෙසෙන පරිදි කටයුතු කළ පොල්ගහවෙල...

View Article

දරුවන්ගේ මරණවලට හේතුව ඉන්ෆ්ලුවෙන්සා පමණක් නොවෙයි

කරාපිටිය රෝහලේ මියගිය දරුවන්ගේ මරණවලට හේතුව ඉන්ෆ්ලුවෙන්සා තත්වය පමණක් නොවන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතා පවසයි. මේ වන විට මියගොස් ඇති දරුවන් ගණන එකොළහ දක්වා ඉහළ ගොස් තිබේ. ඉන්...

View Article

අයහපත් කාලගුණයෙන් පුද්ගල මරණ 23ක්

අයහපත් කාලගුණය හේතුවෙන් වාර්තාගත මරණ සංඛාව 23 දක්වා ඉහලගොස් ඇතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි.එක් පුද්ගලයෙකු අතුරුදන්ව ඇත. මියගිය පිරිස අතිරින් 12 දෙනෙකු දියේ ගිලීමෙන්ද අකුණු අනතුරු හේතුවෙන් 5...

View Article
Browsing all 8428 articles
Browse latest View live