Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

විධායකය අහෝසිකරන 20වෙනි සංශෝධනය අද කතානායකට

$
0
0

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන එනු ලබන, 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද (25) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා වෙත භාරදීමට නියමිතය. මෙම සංශෝධනය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ විසින් භාරදීමට නියමිතය.

The post විධායකය අහෝසිකරන 20වෙනි සංශෝධනය අද කතානායකට appeared first on Lankatruth.


Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles