පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගම් සමූහයේ සහෝදර සමාගමක් වන ‘වොල්ට් ඇන්ඩ් රෝ’ සමාගමෙන් දුන් රුපියල් මිලියනයක චෙක් පතක්, තම ආරක්ෂක නිලධාරීවරයා මගින් මාරුකරවාගෙන ඇත්තේ මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ ක්‍රීඩා ඇමතිව සිටි දයාසිරි ජයසේකර මහතා විසින් බව මේ වනවිට අනාවරණය වී තිබේ. අර්ජුන් ඇලෝසියස් මහතා මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අධිකරණයේ පවතින නඩුවක් […]
The post පර්පෙචුවල් සමාගමේ රු. මිලියනයක් ‘වොල්ට් ඇන්ඩ් රෝ’ චෙක්පතෙන් ගත් මන්ත්‍රීවරයා මෙන්න appeared first on Lankatruth.