විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට අදාළ යෝජනා ඇතුළත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ජනතා විමුක්ති පෙරමුණ විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේදී පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක මහතා වෙත භාර දී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස මෙය කථානායකවරයා ඉදිරිපිට පාර්ලිමේන්තු මහලේකම්වරයාට භාර දිමට කටයුතු කර ඇත. මෙය නීතිපති […]
The post ජවිපෙ 20වන සංශෝධනය පාර්ලිමේන්තුවට භාරදෙයි appeared first on Lankatruth.