විධායක ජනාධිපති ක්‍රමය තවමත් අහෝසි නොකරන්නේ මන්දැයි තමන්ට නොවැටහෙන බවත් ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයක් සඳහා වැඩිපුරම ගැළපෙන්නේ පාර්ලිමේන්තු ක්‍රමයක් බවත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සතිඅන්ත පුවත්පතක් සමග ප්‍රකාශ කර ඇත. “විධායක ජනාධිපති ක්‍රමය කියන්නේ ඒකාධිපති ක්‍රමයක්” යැයි ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ. එක් පුද්ගලයෙකුට තනි බලයක් ලැබීම ප්‍රජාතන්ත්‍රවාදයට නොගැළපෙන බවත් තමා වුව […]
The post විධායක ජනාධිපති ඒකාධිපතියෙක් appeared first on Lankatruth.