Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

$
0
0

ගල්කිස්ස ප්‍රදේශයේදී අද (24) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන කේ. රංජන් සිල්වා මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ. රංජන් සිල්වා මහතා දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකුද වෙයි. රත්මලාන ප්‍රදේශයේ ඥානේද්‍ර පාරේදී සිදු කළ මෙම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකුද තුවාල ලබා ඇත. වෙඩි තැබීම හේතුවෙන් තිදෙනාම තුවාල ලබා […]

The post ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට appeared first on Lankatruth.


Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles