මෛත්‍රී – රනිල් ආණ්ඩුවේ ඉඩම් රාජ්‍ය අමාත්‍යවරයාව සිටි ටී.බී. ඒකනායක මහතා විසින් සිදු කර ඇති රජයේ වාහන අවභාවිතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ලැබී ඇති පැමිණිල්ලක විමර්ශනයට අදාළව ප්‍රකාශක් ලබා ගැනීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍යවරයාව ලබන සඳුදා (28) දින එම විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා ඇතැයි වාර්තා වේ. ආණ්ඩුවෙන් ඉවත් වූ මෛත්‍රී පිලේ මන්ත්‍රීවරු […]
The post වාහන අවභාවිතයක් – ටී.බී. ඒකනායක FCIDයට කැඳවයි appeared first on Lankatruth.