Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

මූල්‍ය ආයතන කඩාවැටීම පිළිබඳ ජවිපෙ ඉල්ලූ විවාදය ජුනි 05

$
0
0

ETI මූල්‍ය සමාගමේ හා ස්වර්ණමහල් මූල්‍ය සේවා සමාගමේ තැන්පතුකරුවන් මුහුණදී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මහතා විසින් ඉල්ලා ඇති පාර්ලිමේන්තු එක්දින විවාදය ලබන 05 වනදා පැවැත්වෙන බව වාර්තා වේ.

The post මූල්‍ය ආයතන කඩාවැටීම පිළිබඳ ජවිපෙ ඉල්ලූ විවාදය ජුනි 05 appeared first on Lankatruth.


Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles