Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

ආර්ථිකයට තවත් ප්‍රහාර

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබා දෙන ණය මුදලේ සිව් වැනි වාරිකය ලබා දීමට තීරණය කර තවත් බරපතල කොන්දේසි කිහිපයක් අලුතෙන් පනවා තිබේ. එම කොන්දේසි අතර මුලින්ම තිබෙන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමට කරන ලද...

View Article


එල්.ටී.ටී.ඊ. ක්‍රියාකාරකම්වලට සම්බන්ධ සිව් දෙනෙකුට තමිල්නාඩුවේදී සිරදඬුවම්

තහනමට ලක්වඇති එල්.ටී.ටී.ඊ. සංවිධානය පුනර්ජීවනය කිරීමට උත්සාහ කිරීම යන චෝදනාව යටතේ ඉන්දියාවේ තමිල්නාඩු අධිකරණයක් විසින් පුද්ගලයන් සිව්දෙනෙකුට එරෙහිව සිර දඬුවම් නියම කරන ලදී. 2014 වසරේ රාමේෂ්වරම්හිදී...

View Article


විධායක ක්‍රමය අහෝසි කිරීමට රටේ බහුතරයක් ජනතාව කැමතියි

ඉතිහාසයේ පැවැති ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වී ජනාධිපතිවරු වූ සියළුම දෙනා සිය මැතිවරණ පොරොන්දුවක් ලෙස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා  ජනතාවගේ බහුතර කැමැත්ත ලබා ගෙන ඇතැයි ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ...

View Article

සෝභිත හිමි රෝ ඔත්තුකරුවෙක්ද?

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්, ජනතා විමුක්කි පෙරමුණ මගින් පුද්ගල මන්ත‍්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුවට ගෙන එන බව ප‍්‍රකාශ කිරීමෙන් පසු විධායක ජනාධිපති...

View Article

සහෝදරත්වයේ කුසලාන තරඟාවලිය අබුඩාබියේදී

එතෙර අපි සංවිධානයේ අබුඩාබි ශාඛාව විසින් සංවිධානය කරනු ලබන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියික් පසුගියදා අබුඩාබිහිදී පවත්වන ලදී. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර සහෝදරත්වය සහ සහජීවනය වර්ධනය උදෙසා සංවිධානය කර...

View Article


උතුරු දකුණු කොරියා එකම ඔරලෝසුවකට

දකුණු කොරියාව සමඟ එක්සත් වෙමින් උතුරු කොරියාවේ වේලාව මිනිත්තු 30කින් වැඩි කරන බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අද (29) ප්‍රකාශ කර තිබේ. සිය රටේ වේලාව දකුණු කොරියාවේ කාල කලාපය සමඟ සමාන වීම උදෙසා මෙම...

View Article

දේශීය සිනමාවේ උපත ලෙස්ටර් සමුගනියි..

ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා අභාවප්‍රාප්තවී ඇත. මියයනවිට අනුනව වැනි වියේ පසු එම මහතා ලංකාවේ චිත්‍රපට ක්ෂේත්‍රයේ නොමැකෙන සළකුණකි. ශ්‍රී ලංකාව තුල...

View Article

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා

අභාවප්‍රාප්ත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ලබන බදාදා (02) සිදුකිරීමට නියමිත බව අවමගල්‍ය කමිටුව දන්වයි. ආචාර්ය...

View Article


සිව්වැනි අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට

අමාත්‍ය මණ්ඩල සංශෝධනය හෙට(01) පෙරවරු 10.00 ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදුකිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. පසුගියදා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර සිටියේ මෙවර අමාත්‍ය මණ්ඩල...

View Article


කාබුල් නුවර මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 29ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරට අද(30) උදැසන එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 29 දෙනෙක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවට විදෙස් වාර්තා සඳහන් කරයි. ප්‍රහාරයේ වගකීම ISIS නොහොත් ISIL සංවිධානය...

View Article

මහා සිනමාකරු ලෙස්ටර්ගේ අභාවය ගැන ජවිපෙ ශෝකය පල කරයි

ඊයේ (29) අභාවප්‍රාප්ත වූ ශ‍්‍රී ලංකාවේ අග‍්‍රගන්‍ය සිනමාකරු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ එම අභාවය ගැන ශෝකය පල කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන...

View Article

බත් පැකැට්එකත් ගෑස් පෙන්නයි

ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් ආපනශාලා බත් පැකැට්ටුවක මිල රුපියල් දහයකින් (10) ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි. රාජ්‍ය ආයතන, රෝහල් සහ සරසවිවල ආහාර මිල මෙලෙස...

View Article

විධායක ක්‍රමය අහෝසි කිරීමට දෙමළ ජාතික සන්ධානයෙන් කොන්දේසියක්

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට දෙමළ ජාතික සන්ධානය සහය ලබා දීමට නම්  ජාතික ප්‍රශ්නයටද ස්ථීර විසදුමක් ගෙනදිය යුතුයැයි එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. විධායක ජනාධිපති...

View Article


කාන්තාවන්ට පහර දුන් පොලිස් ලොක්කාගේ වැඩතහනම්

එප්පාවල මාවතවැව ශෛල්‍ය බිම්බාරාම විහාරස්ථනයේ දී ගම්වාසින් පිරිසකට පහර දීමේ සිද්ධියට එප්පාවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කළ උප පොලිස් පරික්ෂක ආර්.එම්.අබේවර්ධන මහතාගේ සේවය ඊයේ (29) සිට...

View Article

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරය ගිනිගනියි

අද (30) පෙරවරුවේ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගරය තුළ ගින්නක් හටගන තිබේ. බණ්ඩාරවෙල පොලීසිය හා නගර සභා ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. ගින්න...

View Article


20ව සංශෝධනය ඉදිරිපත් කළ පසු දේශපාලන අනාතයන්ගේ කතා පුස්සක් වෙනවා…

20වන සංශෝධනය සම්බන්ධයෙන් එක් පිරිසක් විසින් මවන්නේ පුහු තර්ක බව සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු රටේ ජනතාවට තේරුම්ගත හැකි වන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, සුනිල්...

View Article

පවතින සමාජ, ආර්ථික අර්බුදවලට විසඳුම් ඇත්තේ නවීන සමාජවාදී පාලනයක් තුළ පමණයි

“මේ වනවිට ලංකාවද දැවැන්ත මූල්‍ය අර්බුදයකට ලක්ව ඉන් ගොඩ ඒමට නොහැකිව ඒ තුළම ගිලෙමින් තිබේ. රට මත ගොඩගැසී ඇති දැවැන්ත ණය කන්දරාවත් විදේශ වෙළඳාමේ පාඩුව හා විදේශ වත්කම් විශාල ලෙස පහළ වැටීමත් නිසා රුපියල පවා...

View Article


නව ඇමතිවරු දිවුරුම් දීම අරඹති

නව ඇමති මණ්ඩලය දිවුරුම් දීම මේ වනවිට ආරම්භ වී තිබේ. නව අමාත්‍ය මණ්ඩලය විද්‍යාත්මකව සකස් කරන බව පසුගියදා රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ පිරිස් විසින් මාධ්‍යට අනාවරණය කර තිබිණි. අද...

View Article

උමා ඔය නඩුව නැවත ජුනි 14 දා

උමා ඔය ව්‍යාපෘතිය නිසා විපතට පත් ජනතාවට සහන ඉල්ලා උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ මගින් ගොනු කරන ලද නඩුව ජුනි 14 නැවත කැඳවීමට ඌව පළාත්බද මහාධිකරණයේ පවරන ලද නඩුව මහාධිකරණ විනිසුරු...

View Article

නව ඇමතිවරු මෙන්න…

මෛත්‍රී – රනිල් හුවල් ආණ්ඩුවේ නව ඇමති මණ්ඩලය දිවුරුම්දී මේ වනවිට අවසන් වී තිබේ. ඒ අනුව හිටපු ඇමතිවරු සඳහ නව අමාත්‍යාංශ ලබා දී ඇත්තේ මෙසේය… ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන...

View Article
Browsing all 8428 articles
Browse latest View live