Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරය ගිනිගනියි

$
0
0

අද (30) පෙරවරුවේ බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගරය තුළ ගින්නක් හටගන තිබේ. බණ්ඩාරවෙල පොලීසිය හා නගර සභා ගිනි නිවීමේ ඒකකය එක්ව ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර විමර්ශනය සඳහා රජයේ රසපරීක්ෂක වරයා කැඳවීමට නියමිතය.

The post බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරය ගිනිගනියි appeared first on Lankatruth.


Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles