Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

නාය යෑමේ අවදානමක් –බදුල්ලේ මාර්ගයකුත් වසා දමයි

බදුල්ල – ගිනිගත්ගල මාර්ගයේ ඇති වී තිබෙන නාය යෑමේ අවදානමක් හේතුවෙන් එම මාර්ගය වසා දැමීමට කටයුතු කර තිබේ. හල්දුම්මුල්ල වල්හපුතැන්න හන්දියේ සිට කිලෝමීටරයක් පමණ දුරට මෙම මාර්ගය විටින් විට නාය යමින් පවතින...

View Article


දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන්ට සාධාරණය ඉටුකිරීමට මුවාවී ඇත්තටම පලිගැනීමට...

දේශපාලන හේතුන් මත විවිධ ගැටළුවලට මුහුණදුන් අයට සහන සැලසීම සඳහා නිකුත්කොට ඇති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට මුවා වී එවැනි අසාධාරණයකට ලක් නොවූ පිරිසකටද සහන හිමිවෙමින් තිබෙන බැවින් එම කැබිනට් පත්‍රිකාව...

View Article


ජවිපෙ මැයි රැලිය VIDEO

ජාත්‍යන්තර කම්කරු දිනය සමරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන මැයි රැලිය මේ වනවිට යාපනය නගර සභා පිටියේදී ආරම්භ වී තිබේ. ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයන්, විදෙස්...

View Article

නව කැබිනට් සංශෝධනය විගඩමක්

නව කැබිනට් මණ්ඩල සංශෝධනය හවුල් ආණ්ඩුවේ තවත් විගඩමක් බවත් ඉන් රටේත් ජනතාවගේ ගැටලුවලට කිසිදු විසඳුමක් ලැබී නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි....

View Article

ජවිපෙ මැයි පෙළපාළියට සුමන්තිරන් මහතාද එක්වෙයි

ජාත්‍යන්තර මැයි දිනය සමරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් අද (01) යාපනයේදී පවත්වනු ලබන මැයි පෙළපාළිය සඳහා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාද එක්වී තිබේ. The post ජවිපෙ මැයි පෙළපාළියට...

View Article


ලසන්ත ඝාතනයේ සාක්ෂි වසන් කළ ප්‍රසන්න නානායක්කාර යළි රක්ෂිත බන්ධනාගාරයට

සන්ඩේ ලීඩර් පුවත්පතේ ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර සහ උප පොලිස් පරීක්ෂක...

View Article

ඌවේ වෛද්‍යවරු වර්ජනයකට සැරසේ

ඌව පළාත් රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයට ගෙවිය යුතු හිඟ අතිකාල දීමනාව නොගෙවීම හේතුවෙන් ඌව පළාතේ සියළු රෝහල්වල ක්‍රියාත්මක වන පරිදි වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...

View Article

ලංකාවේ ජනගහණය වර්ධන වේගය වසර දෙකක් එකතැන

ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධන වේගය පසුගිය වසර දෙකක කාලයේදී නොවෙනස්ව පැවැති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 2017 වසරෙ සඳහා නිකුත් කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවේ මූලික සමාජ මූලික සමාජ දර්ශකයට...

View Article


වැඩකරන ජනතාවගේ වැටුප බිඳවැටෙයි

රාජ්‍ය හා පෞද්ගලික යන දෙයංශයේම සේවකයන්ගේ ජීවිත පවත්වාගෙන යා නොහැකි තත්වයකට ඔවුන්ගේ මාසික වැටුප බිඳවැටී ඇති බව නවතම මහ බැංකු වාර්තාවෙන් අනාවරණය වේ. එම වාර්තාවෙන් හෙළි වන්නේ මෙම සේවකයන්ගේ නාමික වැටුප...

View Article


රාජ්‍ය නියෝජ්‍ය ඇමතිවරුත් දිවුරුම්දෙති

වත්මන් ආණ්ඩුවේ හතරවන අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරු දිවුරුම්දී මේ වනවිට සිදුකර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම අවස්ථාව පැවති අතර එහිදී...

View Article

මහේන්ද්‍රන්ගෙන්, උදයංගගෙන් ජාත්‍යන්තර පොලිසියට අභියාචනයක්‌

දේශපාලන හේතූන් මත තමන්ව අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක ශ්‍රී ලංකා රජය නිරතව ඇති බැවින් එය වහා නතර කරන ලෙස ඉල්ලමින් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සහ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග...

View Article

මේ ඇමතිකම් පත්කිරීම ඔළුගෙඩි මාරු කිරීමක් විතරයි

ඊයේ (01) සහ අද (02) සිදු වූ ඇමතිමණ්ඩල සංශෝධනය කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව ඔළුගෙඩි මාරු කිරීමක් පමණක් යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. ඒ...

View Article

රංගජීවට සහ රංජන්ට විශේෂ වරප්‍රසාද –වෛද්‍ය උපදෙස් නොමැතිව බන්ධනාගාර රෝහලටත්

වැලිකඩ බන්ධනාගාරයේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාෂක කාර්යාංශයේ පොලිස් පරීක්‍ෂක නියෝමාල් රංගජීව මහතා සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන්...

View Article


ආගමික වතාවත් අතරතුරු ලෙස්ටර්ගේ ‘රණ මයුර‘ සම්මානය අතුරුදහන්

සිනමාවේදී අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේම්ස් පීරීස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මේ වනවිට සිදු කෙරෙමින් පවතින අතර ඒ මහතාට 1565දී  ඉන්දියාවේ නවදිල්ලි සිනමා උළෙලේදී ගම්පෙරළිය චිත්‍රපටයට හිමිවු “රණ මයුර”...

View Article

මම නැවත ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවෙමි

තමන්ට නැවත වතාවක් ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. තමන් 2015 ජනාධිපති ලෙස පත්වීමට පෙර පැවසු ලෙසම මෙය තමන්ගේ අවසන් අවස්තාව බව හෙතෙම...

View Article


කීත් නොයාර් සිද්ධියේ අමල් කරුණාසේකර යළි රක්ෂිත බන්ධනාගාරයට

කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ, ආරක්ෂක විද්‍යාපීඨයේ සේනාවිධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඒ...

View Article

2018.05.02

The post 2018.05.02 appeared first on Lankatruth. Related posts: 2018.02.07 2018.02.20 2018.02.27 2018 විසර්ජන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට 2018 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඕස්ට්‍රියාව තුළ 2018 සිට...

View Article


දුම්රිය වැඩ වර්ජනයක් නැවතත්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය රියදුරන්ගේ සංගමය ලබන 8 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි. රජය මීට පෙර ලබාදුන්...

View Article

ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂය නියෝජිතයෙක් හා ජවිපෙ නායකයින් අතර හමුවක්.

ඉන්දියානු කොමියුනිස්ට් පක්‍ෂයේ(මාක්ස්වාදී) මධ්‍යම කමිටු සාමාජික, ඉන්දියානු වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ උප සභාපති, සී.අයි.ටී.යූ. තමිල්නාඩු ප‍්‍රාන්ත කමිටුවේ සභාපති අර්තනාරි සෞන්දරරාජන් මහතා සහ ජවිපෙ...

View Article

තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් මහින්දගේ ආරක්ෂකයින්ගෙන් ප්‍රශ්න කිරීමට යයි

රග්බි ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතන සිද්ධිය පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි නාවික හමුදා සාමාජිකයන් කිහිප දෙනෙකු පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර ඇති බව රහස් පොලීසිය අධිකරණය...

View Article
Browsing all 8428 articles
Browse latest View live