නව ඇමති මණ්ඩලය දිවුරුම් දීම මේ වනවිට ආරම්භ වී තිබේ. නව අමාත්‍ය මණ්ඩලය විද්‍යාත්මකව සකස් කරන බව පසුගියදා රාජිත සේනාරත්න අමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ පිරිස් විසින් මාධ්‍යට අනාවරණය කර තිබිණි. අද පෙරවරු 10.30ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ඇරඹිණි.
The post නව ඇමතිවරු දිවුරුම් දීම අරඹති appeared first on Lankatruth.