විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයක්, ජනතා විමුක්කි පෙරමුණ මගින් පුද්ගල මන්ත‍්‍රී යෝජනාවක් වශයෙන් පාර්ලිමේන්තුවට ගෙන එන බව ප‍්‍රකාශ කිරීමෙන් පසු විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ මාතෘකාව යළි දේශපාලන න්‍යාය පත‍්‍රයේ ඉස්මත්තට පැමිණ තිබේ. ඊට කිහිප දිසාවකින් විරෝධය පළවීම පුදුමයක් නොවේ. මේ ක‍්‍රමය නැති කළොත් ශ‍්‍රී ලාංකීය රාජ්‍යය දුර්වල වන බවට […]
The post සෝභිත හිමි රෝ ඔත්තුකරුවෙක්ද? appeared first on Lankatruth.