දකුණු කොරියාව සමඟ එක්සත් වෙමින් උතුරු කොරියාවේ වේලාව මිනිත්තු 30කින් වැඩි කරන බව උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අද (29) ප්‍රකාශ කර තිබේ. සිය රටේ වේලාව දකුණු කොරියාවේ කාල කලාපය සමඟ සමාන වීම උදෙසා මෙම පියවර ගන්නා බවද උතුරු කොරියානු නායකයා ප්‍රකාශ කර ඇත. නායකයන් දෙදෙනාගේ හමුවෙන් පසු සුහඳතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙම පියවර […]
The post උතුරු දකුණු කොරියා එකම ඔරලෝසුවකට appeared first on Lankatruth.