ඉතිහාසයේ පැවැති ජනාධිපතිවරණ සඳහා ඉදිරිපත් වී ජනාධිපතිවරු වූ සියළුම දෙනා සිය මැතිවරණ පොරොන්දුවක් ලෙස විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජනතාවගේ බහුතර කැමැත්ත ලබා ගෙන ඇතැයි ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා ඊයේ (28) පක්ෂ මුලාස්ථානයේ පැවැති සාකච්ඡාවකින් පසුව මාධ්‍යයට අදහස් පලකරමින් මේ බව සඳහන් කළේය. පැවති ජනාධිපතිවරණවලින් […]
The post විධායක ක්‍රමය අහෝසි කිරීමට රටේ බහුතරයක් ජනතාව කැමතියි appeared first on Lankatruth.