එතෙර අපි සංවිධානයේ අබුඩාබි ශාඛාව විසින් සංවිධානය කරනු ලබන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියික් පසුගියදා අබුඩාබිහිදී පවත්වන ලදී. විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතර සහෝදරත්වය සහ සහජීවනය වර්ධනය උදෙසා සංවිධානය කර තිබූ මෙම ක්‍රිකට් තරඟාවලිය අබුඩාබි හි ශික් සයඩ් ක්‍රිකට් පිටියේදී පවත්වන ලදී. තරඟාවලිය අවසානයේ ජයග්‍රාහකයන්ද පදක්කම් සහ කුසලාන ප්‍රදානයක්ද සිදු කරන ලදී.
The post සහෝදරත්වයේ කුසලාන තරඟාවලිය අබුඩාබියේදී appeared first on Lankatruth.