Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

කෙහෙළියට එරෙහි නඩුවේ සාක්ෂිකරුවන්ට සිතාසි

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට අයත් අරමුදල්වලින් සිය පෞද්ගලික ජංගම දුරකථන බිල පියවා ගැනීම සඳහා රුපියල් දෙලක්ෂ තිස්දහස් නවසිය අසූ...

View Article


බූරූ ගැසු මන්ත්‍රී අත්අඩංගුවට

නවගත්තේගම වැලි අගාර ප‍්‍රදේශයේ වෙල් යායක බුරු පොලක් වටලා පුද්ගයින් සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් එක් අයෙකු මෙවර ප්‍රාදේශිය සභා මැතිවරණයේදී මහින්ද පිලෙන් තරඟ කළ මන්ත්‍රීවරයෙකු බව පොලිසිය පවසයි....

View Article


විධායකය අහෝසි කිරීමේ බන්දුලගේ ප්‍රකාශයට වාසුත් එකඟවෙයි

ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් වූ 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව පසුගියදා බන්දුල ගුණවර්ධන මහතා දක්වන ලද අදහස්වලට සමාන...

View Article

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල අද (27) මධ්‍යම රාත්‍රියෙන් පසු රුපියල් 245කින් ඉහළ යන බව එම සමාගම පවසයි. ලිට්‍රෝ ගෑස් සමාගමේ අධ්‍යක්ෂ අලෙවි හා ආයතන සම්බණ්ධතා චමින්ද...

View Article

ක්‍රිකට් නිලවරණය කල්යයි

මැයි 19 වන දිනට යෙදී තිබූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය කල් දැමීමට තීරණය කර ඇතිබව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කරයි. ඊට හේතුව ලෙස සඳහන් වන්නේ නිලවරණ කමිටුවේ පවතින දෝශයකි. The post ක්‍රිකට් නිලවරණය...

View Article


ලංකා තේ ජපානය සීමා කිරීමේ අවධානමක්

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන තේ වල MCPA රසායනිකය ජපානය පනවා ඇති සීමාවට වඩා වැඩි අගයකින් අන්තර්ගත වී තිබීම හේතුවෙන් මෙරට තේ වලට ජපානයෙන් සීමා පැනවීමේ අවධානමක් එල්ල වී තිබේ. ලංකා රජය මගින් ග්ලයිපොසෙට්...

View Article

ලාෆ් ගෑස් මිලත් ඉහළ යයි

අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ් ගෑස් මිල ඉහළ යන බව එම සමාඟම පවසයි. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 245කින් ඉහළ යයි. The post ලාෆ් ගෑස් මිලත් ඉහළ යයි appeared first on...

View Article

සාමයේ යුගයකට කොරියානු නායකයෝ එකඟ වෙති

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් මහතා සහ දකුණු කොරියානු නායක මූන් ජායි-න් මහතා අතර ඊයේ (27) දින පැවති ඵෙතිහාසික හමුවෙන් අනතුරුව වසර 65 ක් තිස්සේ ඇදී යමින් පවතින කොරියානු යුද්ධය නිමා කිරීම සඳහා නව...

View Article


රජ පවුලේ නව කුමරු ලුවී ලෙස නම් දරයි

බ්‍රිතානයේ කේම්බ්‍රිජ් ආදිපාද විලියම් කුමරු සහ කේම්බ්‍රිජ් ආදිපාදවරිය බ්‍රිතාන්‍ය රජ කිරුලේ හය වැනි හිමිකරුවාට ලුවී ආතර් චාල්ස් යනුවෙන් නම් තැබූ බව බ්‍රිතාන්‍යයේ කෙන්සින්ග්ටන් මාලිගය ඊයේ (27) ට්විටර්...

View Article


පක්ෂයේ බලය බැසිල්ගේ අනසකට

ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් හඳුන්වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද රාජපක්ෂ පිල තුළ මේ වනවිට ඇති වී තිබෙන බරපතල කණ්ඩායම් බෙදීම පරාජය කර ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග ගැනීම සඳහා බැසිල් රාජපක්ෂ මූලික වී බලය...

View Article

2018.04.28

The post 2018.04.28 appeared first on Lankatruth. Related posts: 2018.02.07 2018.02.20 2018.02.27 2018.04.11 2018 විසර්ජන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ජොන්ස්ටන්ට එරෙහි නඩුවත් 2018 තෙක් කල් යයි 2018...

View Article

කෙහෙළිගේ ජංගම දුරකථන බිල ඔෟෂධ නීතිගත සංස්ථාවෙන්

 හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ 2012 මාර්තු 15 සිට 2012 අප්‍රේල් 14 දක්වා මසක කාලයක් තුළ රුපියල් 230 984ක මුදලක් අමාත්‍යවරයාගේ පෞද්ගලික ජංගම දුරකථන බිල් සඳහා...

View Article

මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශේෂ හමුවක්

මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශේෂ මහසභා රැස්වීමක් අද (28) අදෑසන 9.00ට ආරම්භ විය. මහාධිකරණ විනිසුරුවන් නොවන පිටස්තර පුද්ගලයින් කෙළින්ම අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ගතයුතු පියවර...

View Article


මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශේෂ හමුවක්

මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශේෂ මහසභා රැස්වීමක් අද (28) අදෑසන 9.00ට ආරම්භ විය. මහාධිකරණ විනිසුරුවන් නොවන පිටස්තර පුද්ගලයින් කෙළින්ම අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ගතයුතු පියවර...

View Article

අභියාචනාධිකරණ විනිසුරන් පත්වීමට එරෙහිව මහාධිකරණ විනිසුරන් විරෝධතාවයක

  පසුගිය දා අභියාචනාධිකරණයේ පැවති ඇබෑර්තු දෙක සම්පූර්ණ කිරීමට ව්‍යවස්ථාදායක සභාව සඳහා නම් හතරක් එවා තිබූ අතර ඒ නම් හතරෙන් තුනක් දැනට මහාධිකරණයේ නඩු විමසමින් සිටින විනිසුරන් වන අතර අර්ජුන ඔබේසේකර මහතා...

View Article


රත්නපුරේ එජාප පොහොටිටු පක්ෂ හවුල් වේ. පවිත්‍රාට විරෝධය.

රත්නපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා පත් කරගත් ක්‍රමවේදය සම්බණ්ධව ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට හා...

View Article

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට එකඟයි- කුමාර වෙල්ගම

ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අද මාධ්‍යය වෙත අදහස් දක්වමින් තමන්ද විධායකය අහෝසි කිරීමට පක්ෂ බව දැන්වීය. ඒකාබද්ධ විපක්ෂය තුළ මේ සම්බන්ධව විවිධ මත පැවතියද...

View Article


පළාත් කිහිපයකට අධික වැසි සහ නායයෑමේ අනතුරු අැඟවීමක්

පළාත් කිහිපයකට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු අඟවා තිබේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ ඌව පළාත් වලටත් ගාල්ල, මාතර, වව්නියාව, සහ දන්නාරම්...

View Article

කියුබාවේ නව ජනාධිපතිට ජවිපෙන් සුභපැතුම්

කියුබාවේ නව ජනාධිපති ඩයස් කානල් මහතාගේ පත්වීම සම්බන්ධයෙන් සිය සුභ පැතුම් එක් කිරිමට ජවිපෙ කටයුතු කර තිබේ. පසුගිය 24වනදා පෙරවරුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සහ ජවිපෙ මධ්‍යම කාරක සභික...

View Article

පවිත්‍රාට එරෙහිව විනය පරීක්ෂණයක් ඉල්ලයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බහුතර බලය හිමිවූ රත්නපුර මහනගර සභාවේ නගරාධිපතිවරයා පත්කිරීමේදී එම පක්ෂයේ දිස්ත්‍රික් කමිටු තීරණයන්ට පටහැනි වෙමින් සහ පක්ෂ නායකත්වයට බලපෑම් කරමින් එක්සත් ජාතික පක්ෂයෙන්...

View Article
Browsing all 8428 articles
Browse latest View live