Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

සිංහරාජ පිවිසුමක් ඉදිකර ලෝකබැංකු නිර්දේශ කඩකරලා –ලෝක බැංකුවේ විමර්ශන කණ්ඩායම...

ලෝක බැංකු ආධාර මත පරිසර හානියක් සිදු කරමින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිංහරාජයේ පිවිසුම් මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව ලෝක බැංකුවේ තිදෙනකුගෙන් සමන්විත විශේෂ විමර්ශන කණ්ඩායමක්...

View Article


කතගේ හිරිඔතප් බින්දැයි PC දෙදෙනකුට සිරදඬුවම්

කොටුව දුම්රිය ස්ථානයේ දී බීමතින් කාන්තාවකගේ ඇගේ හැපී ඇගේ හිරිඔතප් බිඳීමේ චෝදනාවන්ට වරද පිළිගත් පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුට වසර එක බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන්...

View Article


උණ රෝගී තත්වයක් පැතිරයාම හේතුවෙන් ශ්‍රී පාද විද්‍යා පිඨය වසා දමයි

හැටන් ශ්‍රී පාද විද්‍යා පිඨය තුළ වෛරස් උණ රෝගයක් පැතිර යාමේ අවධානමක් හේතුවෙන් කොටගල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යයාලයේ නිලධාරින්ගේ දැනුම් දීම මත පෙබරවාරී මස 05 වන දා තෙක් විද්‍යා පිඨය තාවකාලිකව වසා...

View Article

‘හුබෙයි පළාතේ සිටන අය ලංකාවට එන්න එපා’

චීනයේ හුබෙයි පළාතේ ජීවත්වන චීන ජාතිකයන්ට ලංකාවට පැමිණීමෙන් වළකින ලෙස දැනුම් දී තිබෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. චීනයේ අනෙකුත් පළාත්වල සිට පැමිණෙන චීන...

View Article

“මියන් කුමාර”ට කෘෘර ලෙස නොසලකන්නැයි මියන්මාරය නිල වශයෙන්ම ඉල්ලයි

වසර 06කට පෙර තම රජය විසින් මෙරට බෞද්ධ විහාරස්ථානයකට පරිත්‍යාග කළ “මියන් කුමාර” නැමැති හස්තියාට කෘෘර ලෙස සැළකීම නවත්වන්නැයි ඉල්ලා මියන්මාරය නිල වශයෙන් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මියන්මාර විදේශ කටයුතු...

View Article


කොරෝනා අවදානම හේතුවෙන් දකුණු පළාතේ උත්සව සීමා කෙරේ

කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම හේතුවෙන් මහජනයා වැඩිපුර රැස්වන ස්ථානවල පැවැත්වෙන උත්සව සීමා කිරිමට ආණ්ඩුව කටයුතු කර ඇති අතර ඒ අනුව පෙබරවාරි 21 සහ 22 දිනවල මිරිස්ස මහ විදුහලේ පැවැත්විමට නියමිතව තිබු...

View Article

කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම සඳහා නව පරිපූරක ඇස්තමේන්තුවක් ලබන සතියේ පාර්ලිමේන්තුවට

කොන්ත්‍රාත්කරුවන්ට හා සැපයුම්කරුවන්ට ලබාදිය යුතු රුපියල් කෝටි 13,000ක් වෙනුවෙන් අවශ්‍ය මුදල් වෙන්කර ගැනීම සඳහා නව පරිපූරක ඇස්තමේන්තුවක් ලබන පාර්ලිමේන්තු සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට්...

View Article

නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 8කට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

ඇවන්ට්ගාඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ හමුවේ නීතිපතිවරයා විසින් අධිචෝදනාවක් ගොනු කර තිබේ. නීතිවිරෝධි අන්දමින් ගිනිඅවි සහ ජීව උණ්ඩ...

View Article


කොරෝනාට එරෙහිව චීනය ඖෂධ 03ක් නිපදවයි

චීනයේ ප්‍රමුඛතම සරසවියක් වන ටිසින්හුවා (Tsinghua university) විසින් නව කොරෝනා වෛරසය මර්දනය කළ හැකි එන්නතක් වැඩි දියුණු කරමින් සිටින බව චීනයේ ෂිංහුවා (Xinhuwa) පුවත් සේවය වාර්තා කරයි. මේ අතර එරට...

View Article


මහින්දානන්දගේ විදෙස් ගමන් තහනම ඉවතට –චීනයට විදෙස් සංචාරයක්

සතොස ආයතනය හරහා රුපියල් කෝටි 05ක් වටිනා කැරම් බෝඩ් ඇතුළු ක්‍රීඩා භාණ්ඩ ගෙන්වා 2015 ජනාධිපතිවරණ සමයේදී බෙදා හැරීම තුළින් රජයේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධ නඩුවට අදාළව රාජ්‍ය අමාත්‍ය, රජයේ සම මාධ්‍ය...

View Article

හොඳ අය වැඩිපුර ඉන්නේ ජේවීපී එකේ

පාර්ලිමේන්තු මැතිවරණයට හොඳ පුද්ගලයන් ඉදිරිපත් කිරීමේ වගකීම පක්ෂ නායකයන් සතුව ඇති බවත් හොඳ පුද්ගලයන් වැඩිපුර ඉන්නේ ජනතා විමුක්ති පෙරමුණේ බවත් මල්වතු පාර්ශවයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක...

View Article

චීනයේ වූහාන් නගරයේ සිටි සිසුන් දිවයිනට

චීනයේ වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකීය සිසුන් 33 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (01) ළඟා වී තිබේ. මෙම සිසුන් පිරිස විශේෂ බස් රථයකින් දියතලාව යුද හමුදා කඳවුරට...

View Article

මූල්‍ය සමාගම්වලින් භාගයක්ම දැඩි අර්බුදයක

මේ වනවිට රටේ තිබෙන මූල්‍ය ආයතන 42න් 20ක් පමණ අසීරුතාවයට පත්ව ඇති බවත්, ඔවුන් විසින් බැංකුවලින් ගෙන ඇති ණය පියවීම සඳහා ණය සහන පැකේජයක් ඉල්ලා තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ...

View Article


වසර 47ක බ්‍රිතාන්‍ය යුරෝපා දීගය අවසන් වෙයි

වසර 47ක් යුරෝපා සංගමයේ සාමාජිකයකු ලෙස කටයුතු කළ මහා බ්‍රිතාන්‍යය අද (31) එරට වේලාවෙන් රාත්‍රී 11ට යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත් වීමට නියමිතය. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමේ ක්‍රියාවලිය...

View Article

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දේශපාලනඥයින්…රටේම දරුවන් ආරක්ෂිත නැහැ…

මත්ද්‍රව්‍ය ජාවාරමට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සම්බන්ධ බවත් ඒ අනුව රටේම දරුවන් අනාරක්ෂිත තත්වයක පසුවන බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක...

View Article


ශානි අබේසේකරගේ පෙත්සම මාස 4කින් කල් යයි

තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක තනතුරින් ඉවත් කිරීමට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම පිළිබඳ විභාගය මැයි 11 වැනිදා දක්වා කල් තැබීමට...

View Article

රට සංවර්ධනය කිරීමට නම් ප්‍රජාතන්ත්‍රවාදය සීමා කළ යුතුයි –මහබැංකු නියෝජ්‍ය අධිපති

තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් සමඟ සංවර්ධනය කරා යාමට නොහැකි බවත් සංවර්ධනය කරා යාමට නම් ප්‍රජාතන්ත්‍රවාදය සීමා කළ යුතු බවත් ශ්‍රී ලංකා මහබැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ කරුණාරත්න මහතා, “රාජ්‍ය අංශයේ...

View Article


එළවළු ලොරියත් කොල්ලකයි

වේයන්ගොඩ සිට නුවරඑළිය හරහා කැප්පෙටිපොල දක්වා ධාවනය වූ එළවළු ප්‍රවාහනය කරන ලොරි රථයක් හරස්කර එම ලොරිරථය තුළ තිබූ රුපියල් ලක්ෂ 4.5ක මුදලක් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ. එම ලොරි රථයේ රියදුරා විසින් මේ...

View Article

2020.02.01

View Article

ගොවි නායකයෝ පොහොර ගබඩා වටලති…නැතැයි කියූ පොහොර ගබඩාවල ගොඩ ගහලා…

ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නැතැයි පවසමින් ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් ජාතික හැඳුනුම්පතට පොහොර මිටි දෙකක් නිකුත් කිරීමට කටයුතු කරමින් සිටින නමුත් ගබඩාවල පොහොර ගොඩගසා ඇති බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයට...

View Article
Browsing all 8428 articles
Browse latest View live