Quantcast
Channel: Lankatruth –සිංහල
Viewing all articles
Browse latest Browse all 8428

‘හුබෙයි පළාතේ සිටන අය ලංකාවට එන්න එපා’

$
0
0
චීනයේ හුබෙයි පළාතේ ජීවත්වන චීන ජාතිකයන්ට ලංකාවට පැමිණීමෙන් වළකින ලෙස දැනුම් දී තිබෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. චීනයේ අනෙකුත් පළාත්වල සිට පැමිණෙන චීන සේවකයන්ට දින 14ක නිරෝධායන කාලසීමාවක් ගත කරන ලෙස දැනුම්දී ඇති බවද එම නිවේදනයේ දැක්වේ. එම නිවේදනය පහතින් පල වේ.  

Viewing all articles
Browse latest Browse all 8428

Trending Articles