වසර 47ක් යුරෝපා සංගමයේ සාමාජිකයකු ලෙස කටයුතු කළ මහා බ්‍රිතාන්‍යය අද (31) එරට වේලාවෙන් රාත්‍රී 11ට යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත් වීමට නියමිතය. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමේ ක්‍රියාවලිය ආරම්භ වූයේ 2016 වසරේදීය. එම ක්‍රියාවලිය බ්‍රෙක්සිට් නමින් හැඳින්වේ. බ්‍රිතාන්‍යයේ වත්මන් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් කරගැනීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛ චරිතයක් වන අතර එම ක්‍රියාවලිය […]
↧