චීනයේ වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකීය සිසුන් 33 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (01) ළඟා වී තිබේ. මෙම සිසුන් පිරිස විශේෂ බස් රථයකින් දියතලාව යුද හමුදා කඳවුරට වෙත රැගෙන යාමට නියමිත ය. සිසුන් දියතලාව යුද හමුදා රෝහලේ රැඳවීමට අවශ්‍ය සියලු පහසුකම් සලසා ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව […]
↧