මේ වනවිට රටේ තිබෙන මූල්‍ය ආයතන 42න් 20ක් පමණ අසීරුතාවයට පත්ව ඇති බවත්, ඔවුන් විසින් බැංකුවලින් ගෙන ඇති ණය පියවීම සඳහා ණය සහන පැකේජයක් ඉල්ලා තිබෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ කරුණාරත්න මහතා පවසයි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් විසින් බැංකුවලින් ගෙන ඇති ණය සඳහා ලබා දී තිබෙන ණය සහන පැකේජය, මූල්‍ය […]
↧