වේයන්ගොඩ සිට නුවරඑළිය හරහා කැප්පෙටිපොල දක්වා ධාවනය වූ එළවළු ප්‍රවාහනය කරන ලොරි රථයක් හරස්කර එම ලොරිරථය තුළ තිබූ රුපියල් ලක්ෂ 4.5ක මුදලක් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වේ. එම ලොරි රථයේ රියදුරා විසින් මේ සම්බන්ධයෙන් වටවල පොලිසියට පැමිණිල්ලක්ද කර ඇත. කැප්පෙටිපොල සහ නුවරඑළිය ප්‍රදේශවල එළවළු ගොවීන්ගෙන් එළවළු තොග එක්රැස්කර වේයන්ගොඩ ප්‍රදේශයට ගොස් අලෙවි කර ඒ […]
↧