මත්ද්‍රව්‍ය ජාවාරමට ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන් සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් සම්බන්ධ බවත් ඒ අනුව රටේම දරුවන් අනාරක්ෂිත තත්වයක පසුවන බවත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා ඊයේ (31) කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර තිබේ. “බණ්ඩාරගම ප්‍රදේශයෙන් කිලෝ 200කට ආසන්න මත්කුඩු විතරක් නෙවෙයි, අවි ආයුධත් ඒත් සමඟ අහු වුණා. කොහෙටද මේ […]
↧