කොටුව දුම්රිය ස්ථානයේ දී බීමතින් කාන්තාවකගේ ඇගේ හැපී ඇගේ හිරිඔතප් බිඳීමේ චෝදනාවන්ට වරද පිළිගත් පොලිස් කොස්තාපල්වරු දෙදෙනකුට වසර එක බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා එම කාන්තාවට රුපියල් ලක්‍ෂ 2ක වන්දි මුදල් ගෙවීමටද නියෝග කර ඇත. විත්තිකරුවන්ට නියම කළ වසර බැගින් වූ බරපතල වැඩ සහිත සිරදඬුවම් කාලය වසර […]
↧