Quantcast
Channel: Lankatruth –සිංහල
Browsing all 8428 articles
Browse latest View live

ව්‍යාජ ඇටොර්නි බලපත‍්‍රයකින් විදෙස් ව්‍යාපාරිකයෙකුට වංචා කිරීම පිළිබඳ...

ව්‍යාජ ඇටොර්නි බලපත‍්‍රයක් මඟින් විදේශීය ව්‍යාපාරිකයෙකුට වංචා කිරීම පිළිබඳ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන ජුලි මස 05 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු...

View Article


ජවිපෙ නලින්දට රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගෙන් පදක්කමක්

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතාට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මහතාගෙ අත්සනින් යුතු පදක්කම් හා ඩිප්ලෝමා ප්‍රදානයක් සිදු කිරීමට රුසියානු රජය තීරණය කර තිබේ. ඒ 2017...

View Article


මධුෂ්ගේ ගෝලයාගේ නිවසින් හෙරෝයින් සමග අවි අයුධ

View Article

පාසල් සිසුන් ඇතුළු 11ක් අතුරුදහන් කිරීම ගැන CIDය කරන්නාගොඩගෙන් ප්‍රශ්න කරයි

පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගැනීම සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය අටක පමණ කාලයක් පුරා...

View Article

මධුෂ්ගේ ගෝලයාගේ නිවසකින් හෙරොයින් කිලෝ 161 සහ අවි ආයුධ හමුවෙයි

හෙරොයින් කිලෝග්‍රෑම් 161කට වැඩි ප්‍රමාණයක්, අවි ආයුධ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි මාකඳුරේ මධූෂ් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු වන ‍දොඩන්දූව...

View Article


ගුරු-විදුහල්පති සංගම් 30ක දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගය හෙට (13)

ගුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු – විදුහල්පති සංගම් හෙට (13) දිවයින පුරා වැඩවර්ජනයක නිරත වන බව ලංකා ගුරුසේවා සංගමය සඳහන් කරයි. වසර 22ක සිය වැටුප් විෂමතා නොවිසඳීම,...

View Article

2019.03.14

View Article

2019 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

පසුගිය 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (12) අවසන් වීමට නියමිත අතර එහි පළමු ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය. හෙට (13) දිනයේ සිට ලබන අප්‍රේල් 05 වනදා...

View Article


එජාප මන්ත්‍රී පහරදී පාක්ෂිකයෙක් රෝහලේ

තංගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ එක්සත් ජාතික පක්ෂයේම සාමාජිකයකු ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් වී ඇති බව වාර්තා වේ. ඊයේ (11)...

View Article


අයවැය තෙවනවර කියවිමේ විවාදය අද සිට

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය 05වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ මෙම වර්ෂය (2019) සඳහා වන අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය අද (13) සිට ආරම්භ කිරීමට නියමිත...

View Article

ලෙඩ නිවාඩු වාර්තා කිරිමේ ගුරු වෘත්තීය ක්‍රියාමාර්ගය අද

ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති ඇතුළු අධ්‍යාපන සේවාවේ වෘත්තීය සමිති 30ක්  අද(13) දින අසනීප නිවාඩු වාර්තා කරමින් පවත්වන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය මේ වනවිට ආරම්භ කර තිබේ. වසර 22ක සිය වැටුප් විෂමතා...

View Article

වසන්ත කරන්නාගොඩ දෙවැනි දිනටත් CIDයට

පාසල් සිසුන් ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ දෙවන දිනටත් අද(13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ. පසුගිය...

View Article

ජවිපෙ විරෝධය මැද මන්ත්‍රී දීමනා වැඩි කර ගැනීමේ යෝජනාව කළුතර නගර සභාවේදී සම්මතයි

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි කළුතර නගර සභාවේ මන්ත්‍රිවරුන්ට දැනට ගෙවනු ලබන දීමනා වැඩි කිරීමේ යෝජනාවක් ඊයේ (12) පෙරවරුවේ පැවැති කළුතර නගර සභා රැස්වීමට සභාපතිවරයා ඉදිරිපත් කර තිබූ අතර එම යෝජනාව වැඩි...

View Article


“කුඩු චූටි”ට වෙඩි තැබූ “බුම්බා”අත්අඩංගුවට

කුඩු චූටි නමැති කාන්තාව ඝාතනය කිරීමට තැත් කිරීම ඇතුළු මනුෂ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන මොහොමඩ් ශම්මූර් මොහොමඩ් ෂියාම් නොහොත් 33 හැවිරිදි “බුම්බා” නමැත්තා ගම්පොල ප්‍රදේශයේ...

View Article

රංජන්ට එරෙහි පැමිණිල්ල ජූනි 12ට කල්යයි

අධිකරණයට අපහාස කළ බවට අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල අද(13) අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන, සහ විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ...

View Article


ගුරු, විදුහල්පතිවරුන්‌ගෙන් ආණ්ඩුවට ප්‍රභල ප්‍රහාරයක් –වෘත්තීය ක්‍රියාමාර්ගය...

ගුරු සහ විදුහල්පති වෘත්තීය සමිති ඇතුළු අධ්‍යාපන සේවාවේ වෘත්තීය සමිති 30ක්  අද(13) දින අසනීප නිවාඩු වාර්තා කරමින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය ඉතාමත් සාර්ථක බව ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්...

View Article

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සහ ප්‍රජාතන්ත්‍රවාදයේ හෙට දවස

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සහ ප්‍රජාතන්ත්‍රවාදයේ හෙට දවස යන මැයෙන් පසුගිය 11 වනදා කොළඹ CSR හිදී ලංකා පුවත්පත මගින් සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබිණි. ත්‍රස්තවාදය වැලැක්වීම මූලික අරමුණ කරගනිමින් ලෝකය පුරා...

View Article


ඉන්දීය චිත්‍රපට ප්‍රදර්ශනය, රූපවාහිනි නාලිකා විකාශනය පකිස්තානය තහනම් කරයි

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින අර්බුදකාරී තත්ත්වය උත්සන්න කරමින් පාකිස්ථානය ඉන්දියානු චිත්‍රපට ප්‍රදර්ශනය සහ රූපවාහිනි නාලිකා විකාශනය තහනම් කර ඇති බව වාර්තා වේ. බොලිවුඩ් චිත්‍රපට ප්‍රදර්ශනය මාර්තු...

View Article

මධුෂ්ගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට

මාකදුරේ මධුෂ් නැමැත්තාගේ පියාගේ අවමගුල් උත්සවයට උදව් උපකාර කළ ඔහුගේ ප‍්‍රධාන ගෝලයකු වන පැගිරිවත්තේ සුද්දා නැමැත්තා මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අද (13) දහවල් දෙල්කද...

View Article

රටවල් ගණනාවක බෝයිං 737 යානා තහනම්

පසුගිය දා ඉතියෝපියාවේ සිදුවූ ගුවන් අනතුරින් පසු ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කෙරෙන බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා භාවිතය ලොව පුරා බොහෝ රටවල් මේ වනවිට නවතා ඇත. ඉතියෝපියානු ගුවන් සේවයට අයත් ‘බෝයිං...

View Article
Browsing all 8428 articles
Browse latest View live