හෙරොයින් කිලෝග්‍රෑම් 161කට වැඩි ප්‍රමාණයක්, අවි ආයුධ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ පිහිටි මාකඳුරේ මධූෂ් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු වන දොඩන්දූව වඩුගේ කැළුම් ඉන්දික සම්පත් නොහොත් “කැවුමා” නමැති අපරාධ කල්ලි සාමාජිකයාට අයත් නිවසකදී අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ටී.56 උණ්ඩ 4000කට අධික තොගයක්, ස්වංක්‍රීය (ෂොට් ගන්) ගිනි අවි තුනක්, පිස්තෝලයක්, සිම් කාඩ්පත්, ජංගම […]
↧