තංගල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් තුවාල ලැබූ එක්සත් ජාතික පක්ෂයේම සාමාජිකයකු ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් වී ඇති බව වාර්තා වේ. ඊයේ (11) පෙරවරුවේදී මෙලෙස පහරකෑමට ලක්ව රෝහල්ගතව ඇත්තේ තංගල්ල විතාරන්දෙණිය උතුර ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි. තංගල්ල විතාරන්දෙණිය උතුර නුගවෙලගෙදර හන්දිය අසල මාර්ගයක් ඉදිකිරීමේදී ඇති වූ ආරවුලක් […]
↧